ඉන්දීය සාගර පතුලේ නව භූ තැටියක් නිර්මාණය වන සේයාවක් !

ඉන්දීය සාගර පත්ලේ නව භූ තල මායිමක් නිර්මාණය වන බවට විද්‍යාඥ කණ්ඩායමක් අනුමාන කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, පසුගිය අප්‍රේල් මාසයේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගත් ප්‍රබල භූ - චලනය එවැන්නක් පිළිබඳ පැහැදිලි සංඥාවක් බවයි. මේ සමග ඉන්දු - ඕස්ට්‍රේයානු භූ තලය කොටස් දෙකකට වෙනුවනු ඇතැයි, ද අනුමාන කෙරෙයි. කෙසේ වෙතත් මේ සඳහා තවත් වසර මිලියන ගණනක් ගතවනු ඇතැයි, යන්න එම විද්‍යාඥ කණ්ඩායමේ අදහස වේ. එම ක්‍රියාවලිය මිට වසර මිලියන 8ත් 10ත් අතර කායලකට පෙර ආරම්භ වන්නට ඇතැයි, ද ඔවුන් විශ්වාස කරයි.

No comments:

Post a Comment