බක්‌මහ නැකතට කිරිවෙහෙර සෑයෙන් කිරි ඉතිරේ..
සිංහල, දෙමළ අලුත් අවුරුද්දට මුළු රටේම ජනතාව ළිප් බැඳ කිරි ඉතිරවීමට සුදානම් වෙද්දී එම සුබ නැකත උදාවෙත්ම කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන්ගේ කොත් කැරැල්ලෙන් සුදෝසුදු කිරි පැහැගත් දියරයක් ගලාගෙන යන්නට වූ අතර ඒ අවස්‌ථාවේ රැස්‌ව සිටි විශාල ජනකාය සාධුකාර දුන්හ.
2014-04-14 දින උදෑසන 11 - 12 අතර සිදුවූ මෙම ආශ්චර්යය රැස්‌ව සිටි බොහෝ දෙනා කැමරා මගින් හා ජංගම දුරකථන මගින් රූපගත කළහ.
කිරි වෙහෙර කොත් කැරැල්ල සවිකළ ස්‌ථානයෙන් පෙණ බුබුළු මතුවෙන අයුරින් පුංචි පුංචි බුබුළු නැග විටින් විට දියරයක් මෙන් මෙම ද්‍රව්‍ය ගලා පැමිණි අතර විනාඩි 10 ක් වැනි කාලයකින් මෙම ද්‍රව්‍ය වියළී යනු පෙනුණි.
අවුරුදු උදාව සමරමින් ආගමික වතාවත්වල නිරත වූ හිමිනමක් මෙම අවස්‌ථාවේදී පිරිත් කියමින් වැඩසිට ඇති අතර උන්වහන්සේ විසින් සැදැහැවතුන්හට මෙම දර්ශනය පෙන්වා ඇත.
මේ පිළිබඳව අදහස් දැක්‌වූ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් පැවසුවේ බුදුන්ගේ බලය මේ ලෝකයේ සෑම තැනම තිබෙනවා. බුදුන් දේශනා කළ සූත්‍ර පිටකයන්හි බලය අදත් සිද්ධස්‌ථානවල දැක ගන්න පුළුවන්. මෙවැනි ආශ්චර්යයන්වලින් කියෑවෙන්නේ රටට පාලකයන්ට හොඳක් වෙනවා කියන එකයි. වසර 70 කට පෙර මෙවැනිම ආශ්චර්යයක් කිරිවෙහෙර දී සිදු වෙලා තියෙනවා.
මෙම අවස්‌ථාව දුටු බොහෝ පිරිසක් පැවසුවේ මෙය බුදු බලයේ ආශ්චර්යක්‌ම බවයි.
බුදුරජාණන් වහන්සේ ලක්‌දිවට වැඩි දෙවැනි ගමනේදී කතරගම පුරවරයට වැඩම කරනු ලැබූ අතර එහිදී කතරගම සිටි මහාසේන මහ රජතුමා බුදුන්ගේ සරණ ගොස් බුදුන් වහන්සේගේ කේශ ධාතූන් ලබාගෙන කතරගම කිරි වෙහෙර ඉදිකර ඇති බව ජනප්‍රවාදයේ කියෑවේ. කිහිළි උයනක කිරි වෙහෙර සෑදූ නිසා කිරි වෙහෙර ලෙස නම ව්‍යවහාර වන බව කතරගම කිරි වෙහෙර රාජමහා විහාරාධිපති කොබවක මහින්ද හිමියෝ පවසති.
ඉන්දියාව හා ලංකාව අතර පැවති වකුගඩු විකිණීමේ ජාවාරමක තොරතුරු හෙළිවෙයි
ඉන්දියාව හා ලංකාව අතර මහා පරිමාණයේ වකුගඩු ජාවාරමක් ක්‍රියාත්මක බවත් පසුගිය කාලයේදී අන්ද්‍රා ප්‍රදේශ් හි සිට පුද්ගලයින් 21 දෙනෙක් වකුගඩු අලෙවි කිරීමට ලංකාවට පැමිණ ඇති බවත් ඉන්දීය පොලීසිය පවසයි. වකුගඩුවක් රුපියල් ලක්ෂ 30 සිට ලක්ෂ 50 දක්වා මිල ගණන්වලට අලෙවි කර ඇති බවත්ඉන්දීය පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
වකුගඩු අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් මෙම මුදල ලබා ගත්තද වකුගඩුව ලබාදෙන පුද්ගලයින්ට ලබාදී ඇත්තේ ලක්ෂ 5ත් 15ත් අතර මුදලක් පමණක් බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවන් හි දැක්වේ. වකුගඩුවක් අලෙවි කිරීම සඳහා ලංකාවට පැමිණි ඉන්දීය ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. මෙම ජාවාරමට ලංකාවේ වෛද්‍යවරයෙක්ද සම්බන්ධ බව සැකකරුවන් පවසා ඇත.
මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන් ඉන්දියාවේ පුනේ, මුම්බායි, අහමාබාද්, හයිද්‍රාබාද්, තරු යන ප්‍රදේශවල සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා අල්ලන්න අන්තර්ජාතික රතු නිවේදනයක්
එල්. ටී. ටී. ඊ. සංවිධානය මෙරටේ යළි ගොඩනැඟීමට කටයුතු කරන බවට චෝදනා ලැබ ඇති එම සංවිධානයේ හිටපු නායකයකු වන පෙරින්පනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) රතු නිවේදන නිකුත් කර ඇත. එල්. ටී. ටී. ඊ. සංවිධානය පැවැති සමයේ එහි අන්තර්ජාතික මූල්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නෙදියවන් අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා රජය මීට පෙර ඉල්ලීමක් කර තිබිණි.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේයෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙනුවෙන් නෙදර්ලන්තයේ දෙමළ ඩයස්පෝරාවෙන් මුදල් එකතු කිරීමේ චෝදනාව මත ඔස්ලෝ නුවරදී 2011 වර්ෂයේදී නෙදියවන් අත්අඩංගුවට ගැනුණු අතර, පසුව ඔහු කොන්දේසි සහිතව නිදහස් කෙරුණි.
කෙසේ වෙතත් ඉන් අනතුරුව නෙදියවන් එරට පොලිසිය වෙත ඉදිරිපත් වී නැති බවද වාර්තා වෙයි.
නෙදියවන් පිළිබඳ විස්තර ඇතුළත් ඡායාරූපද අන්තර්ජාලයට නිකුත් කර තිබේ.
එසේම නෙදියවන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන ඉදිරිපත් කරන ලෙසට කළ ඉල්ලීම පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් මෝර්ටන් හොග්ලන්ඩ් පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබිණි.
එල්. ටී. ටී. ඊ. සංවිධානයට මුදල් සපයන එම සංවිධානයට ක්‍රියාකාරිකයන් 400 දෙනකුගේ නාම ලේඛනයක්ද මෙරට රජය පසුගිය මාසයේදී ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබිණි.
තායිලන්ත අගමැතිනිය ධුරයෙන් ඉවත් විය යුතු බවට අධිකරණ නියෝගයක්
තායිලන්ත අග්‍රාමාත්‍ය යින්ග්ලක් ෂිනවත් එම ධුරයෙන් ඉවත් විය යුතු බවට එරට ව්‍යවස්ථාමය අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
එම අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, ඇය සිය බලය අයුතු ලෙස භාවිත කළ බවට ගොනු කළ නඩුවක වැරදිකාරිය බවට පත් කරමිනි.
ඇය ජාතික ආරක්ෂක ප්‍රධානියාව ස්ථාන මාරු කිරීමකට ලක් කිරීම නීති විරෝධී බව ත් එහිදී බලය අයුතු ලෙස භාවිත කර ඇති බව ත් එම අධිකරණය තහවුරු කර තිබේ.
මෙම තීන්දුවත් සමග තායිලන්තයේ දේශපාලනමය ආන්දෝලනයක් ඇති විය හැකි බවට විචාරකයෝ පවසති.
යින්ග්ලක් ෂිනවත් තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවට රාජ්‍ය විරෝධී කණ්ඩායම් විරෝධතා පළ කරනුයේ, පසුගිය වසරේ සිට ය.
මෙම වාතාවරණය තුළ යින්ග්ලක් ෂිනවත්ට එරෙහි දේශපාලන කණ්ඩායම්වලට මහත් ශක්තියක් ලැබී තිබේ.
එම අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, ඇය සිය බලය අයුතු ලෙස භාවිත කළ බවට ගොනු කළ නඩුවක වැරදිකාරිය බවට පත් කරමිනි.
ඇය ජාතික ආරක්ෂක ප්‍රධානියාව ස්ථාන මාරු කිරීමකට ලක් කිරීම නීති විරෝධී බව ත් එහිදී බලය අයුතු ලෙස භාවිත කර ඇති බව ත් එම අධිකරණය තහවුරු කර තිබේ.
මෙම තීන්දුවත් සමග තායිලන්තයේ දේශපාලනමය ආන්දෝලනයක් ඇති විය හැකි බවට විචාරකයෝ පවසති.
යින්ග්ලක් ෂිනවත් තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවට රාජ්‍ය විරෝධී කණ්ඩායම් විරෝධතා පළ කරනුයේ, පසුගිය වසරේ සිට ය.
මෙම වාතාවරණය තුළ යින්ග්ලක් ෂිනවත්ට එරෙහි දේශපාලන කණ්ඩායම්වලට මහත් ශක්තියක් ලැබී තිබේ.
නව ග්‍රහලෝක සොයන Planethunters ව්‍යාපෘතිය
uE;ld,Skj kdid wdh;kh u.ska osh;a l, flma,¾ wNHjldY oqf¾laIh u.ska
wyfia Cygnus yd Lyra ;drld rdYs wdY%s; m%foaY j, we;s
;drld 160000la muk oSma;sfha we;s ishqus jsp,khka wOHkh lrhs
.%yf,dal msysgd we;s ;drldjka ys wdf,dalh jsp,kh jSfus ishqus rgdjla yoqkd.;
yels mrs>Kl jevigyka u.ska fus rgdjka yoqkd.ekSu t;rus ld¾hlaIu fkdfjs
mrs>Klhg jvd blaukska yd ksjerosj fus
oSma;s jsp,k rgd yoqkd.ekSug usksid i;= fulS rgd yÿkd.ekSfus yelshdj;a (Human
Pattern Recognition) wka;¾cd,h;a
Ndjs; lruska jsoHd;aul jHdmD;sj, kshe,Sfus wruqKska nsys jQ Zoonverse jHdmD;sh hgf;a osh;a jk Planet
Hunter jHdmD;sh u.ska
flama,¾ ÿf¾laIfhka ,nd .kakd ;drld j, oSma;sh ms<sn| o;a; jsfYaI mrs>Kl
jevigykla yryd ilid wka;¾cd,h Tiafia jsiqrejd yer we;
www.planethunters.org fjns wvjshg
msjsfik TskEu mqoa.,fhl=g fus f;dr;=re we;=,;a mrs>Kl jevigykg msjsish yelsh.
tysoS fuS jevigyk ms<sn| uQ,sl
ye|skajSula yd u.fmkajSula imhk bkamiqj jsjsO ;drld j, wdf,dal jl% ksrSlaIKhg
wjia:djla ,efns
fuysoS hus ;drldjl wdf,dal jl%fha hus rgdjla yÿkd.ekSug yels jqjfyd;a
tajd fjk fjku ldKav lsrSug yd ta ms<sn| idlpsPd lsrSug yelshdjla ,efns
![]() |
| fjns wvjsfha w;=re uqyqK; |
ශ්‍රී ලංකාව 2014 විස්සයි විස්ස ලෝක කුසලානය ජයගනී !
ඉන්දියාව කඩුලු හතරක් දැවී රැස් කළ ලකුණු 130 හඹා ගිය
ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව කඩුලු හයකින් පරාජය කරමින් විස්සයි විස්ස ලෝක
කුසලානය ජයග්‍රහණය කළේය.
අවසාන මහා තරඟයේදී නොදැවී ලකුණු 52ක් රැස් කළ කුමාර් සංගක්කාර තරඟයේ වීරයා ලෙස නම් කෙරිණ.විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙන් එම ජයග්‍රහණය අවශ්‍යව තිබූ බවයි, කණ්ඩායමේ වැඩ බලන නායක ලසිත් මාලිංග කියා සිටියේ.
හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වමින් කියා සිටියේ, ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම සඳහා වසර 18 ක් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට එම ජයග්‍රහණය පුද කරන බවයි.
ක්‍රිකට්ලෝලීන් වෙනුවෙන්
පස් වතාවක්ම අවසාන මහා තරඟයට තේරුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයක් අවශ්‍යව තිබුණු බව පැවසූ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන්, ජයග්‍රහණයේ ප්‍රීතිය වචනයෙන් විස්තර කළ නොහැකි බව කියා සිටියේය.ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරිණ.
බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසාන මහා තරඟයට වැස්සෙන් බාධා පැමිණීමෙන් අනතුරුව තරඟය ආරම්භ වූයේ ප්‍රමාද වී.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පන්දුවට පහර දීම ඉන්දීය කණ්ඩායමට භාර කළේය.
| ශ්‍රී ලංකා කණ්ඩායමට විදේශික ක්‍රීඩාලෝලීන්ගේත් සහයෝගය |
ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු ඕවර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 130 ක් රැස් කර ගත්තේය.
සීක්කුගේ ප්‍රසන්න වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට කැඳවා තිබුණි.
රුසියාව G8 ලෝක කාර්මික රටවල් අටේ කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි කර ගැනීමේ අවදානමකද ?
යුක්රේනයට එරෙහිව යුද වැදීමට සැරසීම මගින් රුසියාව G8 ලෝක කාර්මික රටවල්
අටේ කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි කර ගැනීමේ අවදානමට මුහුණ දී සිටින බව
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කරයි.
රුසියාවේ විදේශගත වත්කම් තහනම් කිරීමටද ඉඩ තිබෙන බවටත් ඔහු අනතුරු ඇඟවීය.මේ අතර කීව් අගනුවර බලා පිටත්ව යාමට ප්‍රථම ප්‍රකාශයක් කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්, රුසියාව යුක්රේනයේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීම හේතුවෙන් සෝචි නුවර පැවැත්වීමට යෝජිත G8 නායක සමුළුවට සූදානම් වීමේ ක්‍රියාවලියෙන් බ්‍රිතාන්‍යය ඉවත් වන බව කියා සිටියේය.
ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත G8 නායක සමුළුවට සූදානම් වීමේ ක්‍රියාවලියෙන් ඉවත් වන බව ප්‍රංශයද කියා සිටියේය.
ජනාධිපති ඔබාමා සහ ජනාධිපති පූටීන් සෙනසුරාදා දීර්ඝ සාකච්ඡාවක නිරත විය
ක්‍රිමියානු අර්ධද්වීපයේ රුසියානු හමුදා ක්‍රියාකාරකම් සමස්ත යුරෝපයේම ආරක්ෂාවට තර්ජනයක් බවයි, නේටෝ මහ ලේකම් ඇන්ඩර්ස් ෆෝග් රස්මුසෙන් (Anders Fogh Rasmussen) සඳහන් කළේ.
යුක්රේන අර්බුදය සම්බන්ධ නේටෝ සංවිධානයේ හදිසි රැස්වීමකට පෙරාතුව ප්‍රකාශයක් කළ ඔහු, වහාම ප්‍රදේශයේ හමුදා උණුසුම අඩු කරන මෙන් රුසියාවෙන් ඉල්ලා සිටියේය.
"රුසියාව දැන් කරමින් තිබෙන දේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්. එමගින් යුරෝපයේ සාමයට සහ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වෙනවා. තමන්ගේ සියලුම මිලිටරි ක්‍රියාදාමයන් සහ තර්ජන රුසියාව වහාම නැවැත්විය යුතුයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
1968 දී රුසියාව චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීමෙන් අනතුරුව යුරෝපය මුහුණ දෙන භයානකම අර්බුදය ලෙසිනුයි එක් බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෙක් යුක්රේනයේ වාතාවරණය විග්‍රහ කළේ.
යුක්රේනයේ රුසියානු අවශ්‍යතා ආරක්ෂා කිරීමට තමන්ට අයිතියක් තිබෙන බවයි, තමන්ට එල්ල වන විවේචනවලට ප්‍රතිචාරය දක්වන රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූටීන් පවසන්නේ.
මේ ශත වර්ෂයේ විශාලතම සරණාගත අර්බුදය සිරියාවෙන් පැන නැගෙයි
ලෝකයේ විශාලතම සරණාගත අර්බුදය සිරියානු අර්බුදයත් සමග නිර්මාණය වී ඇත.
සිරියානුවන් මිලියන දෙකක් සිය රට හැර ගොස් ඇති අතර, තවත් සිරියානුවන් මිලියන හතරක් සිය රටේ අනාථයන් බවට පත්ව තිබේ.
ලෙබනනයට, ජෝර්දානයට හා තුර්කියට දිනපතාම සිරියානුවන් පන්දහස බැගින් ඇදී එති.
වසර දෙකහමාරක් තිස්‌සේ ඇදී යන සිරියානු අර්බුදය නිසා මියගිය පිරිස ලක්‍ෂය ඉක්‌මවයි.
ඇන්ජලිනා ජොලී පවසන්නේ සිsරියානු අර්බුදය නිසා සරණාගත ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවයි.
සිරියාව හැර ගොස් ඇති සරණාගතයන් හත්ලක්‍ෂයක් ලෙබනනයේ කඳවුරුවල වෙසෙන අතර ලක්‍ෂ තුනක් ජෝර්දානයේ ද හාරලක්‍ෂ හැට දහසක් තුර්කියේ ද එක්‌ලක්‍ෂ හැම අට දහසක් ඉරාකයේ ද තවත් ලක්‍ෂයක් ඊජිප්තුවේ ද අනාත කඳවුරුවල වෙසෙති.
90 දශකය මුල් භාගයේ ඇෆ්ගනිස්‌තානයේ ඇති වූ යුද්ධය නිසා මිලියන 6.6. ක පිරිස අනාථ වූ අතර එම අර්බුදයෙන් පසුව උද්ගත වූ විශාලම සරණාගත ප්‍රශ්නය මෙයයි.
ඇමරිකාව හදිසියේ සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් මේ අර්බුදය තවත් උග්‍ර වනු ඇත.
කෙසේ නමුත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසන්නේ තම රටට ප්‍රහාර එල්ල කළහොත් එයින් කලාපයම යුද්ධයක පැටලෙනු ඇති බවයි
සිරියානුවන් මිලියන දෙකක් සිය රට හැර ගොස් ඇති අතර, තවත් සිරියානුවන් මිලියන හතරක් සිය රටේ අනාථයන් බවට පත්ව තිබේ.
ලෙබනනයට, ජෝර්දානයට හා තුර්කියට දිනපතාම සිරියානුවන් පන්දහස බැගින් ඇදී එති.
වසර දෙකහමාරක් තිස්‌සේ ඇදී යන සිරියානු අර්බුදය නිසා මියගිය පිරිස ලක්‍ෂය ඉක්‌මවයි.
ඇන්ජලිනා ජොලී පවසන්නේ සිsරියානු අර්බුදය නිසා සරණාගත ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බවයි.
සිරියාව හැර ගොස් ඇති සරණාගතයන් හත්ලක්‍ෂයක් ලෙබනනයේ කඳවුරුවල වෙසෙන අතර ලක්‍ෂ තුනක් ජෝර්දානයේ ද හාරලක්‍ෂ හැට දහසක් තුර්කියේ ද එක්‌ලක්‍ෂ හැම අට දහසක් ඉරාකයේ ද තවත් ලක්‍ෂයක් ඊජිප්තුවේ ද අනාත කඳවුරුවල වෙසෙති.
90 දශකය මුල් භාගයේ ඇෆ්ගනිස්‌තානයේ ඇති වූ යුද්ධය නිසා මිලියන 6.6. ක පිරිස අනාථ වූ අතර එම අර්බුදයෙන් පසුව උද්ගත වූ විශාලම සරණාගත ප්‍රශ්නය මෙයයි.
ඇමරිකාව හදිසියේ සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් මේ අර්බුදය තවත් උග්‍ර වනු ඇත.
කෙසේ නමුත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසන්නේ තම රටට ප්‍රහාර එල්ල කළහොත් එයින් කලාපයම යුද්ධයක පැටලෙනු ඇති බවයි
අළුත උපන් බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමකරුවා
පොලොන්නරුව අරනගන්විලෙන් පිටසක්වල ජීවින් සිටින බවට ලොව ප්‍රථම සාක්ෂිය හමුවේ !
පොලොන්නරුව අරනගංවිල ප්‍රදෙශයට පසුගිය දෙසැම්බර් 29වෙනිදා(2012/12/29). අක්කරයක පමන භුමිප්‍රමානයක තැනින් තැන විසිරි තිබි හමුවු. අසාමාන්‍ය පාෂාන කොටස් දැන් තාරකා ජිව විද්‍යා ක්ෂෙත්‍රය උඩුයැටිකුරු කිරිමට සමත් වි තිබේ. එම පාෂාන සොයා ගත් ප්‍රදෙශයේ සිටින අය රාත්‍රි කාලයේ කිසියම් අත්බුත එලිද පසුගිය දවස් වල දැක තිබෙ. එම එලි වලට හෙතුව උල්කාෂ්ම බහුල ප්‍රදෙශයක් හරහා එ දවස් වල පෘතුවිය ගමන් කරමින් පැවතිම බව තාරකා විද්‍යාඥයන් විසින්
පෙන්වා දෙන ලදි. එ අනුව එම පාෂාන පිටසක්වලින් පැමිනි උල්කාෂ්ම විය හැකි බවට ඔනැම කෙනෙක්ට සැකයක් පහල වේ.
එසේ සැක පහල වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු එවා අකුනු ගැසිමකින් පස් වල සිදු වු විපරිතවිමක් නිසා හට ගත් පාෂන බව පෙන්වා දෙනලද්දෙ මෙතෙක් ලංකාවේ හමු වු විශාලතම උල්කාෂ්මය පෙන්වා දෙන ගමන්ය. මෙ ප්‍රකාශ අතරතුරදි කොලඹ වෛද්‍ය පර්යේශන ආයතනයේ වෛද්‍ය අනිල් සමර නායක ඇතුලු පිරිස අරනගංවිලෙන් හමුවු එ අසාමාන්‍ය පාෂාන වල සාම්පල රැගෙන පර්යේෂන කටයුතුවලට යොමු විය. එම පාෂාන වල සාම්පළ නාසා ආයතනයේ තාරකා විද්‍යඥ මහාචාර්‍ය රිචර්ඩ් බ්‍රි හුවර් මහතාටත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ටත් යොමුකලෙ වැඩිදුර පර්යෙශන සදහාය. එම මුලික පර්යේශන ප්‍රථිඵල එකම වු නිසා වැඩිදුර පර්යේෂන සිදුකර මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් හා වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් Journal of Cosmology හි 21 වන වෙලුමෙ පර්යෙශන ලිපියක් පළ කලොය. එම පර්යෙෂන ලිපි වලට අනුව එම උල්කාෂ්ම වල අභ්‍යන්තරයෙ ඩයටම් නැමති ඇල්ගා විශෙෂයේ ජිවින් සිටින බව හෙලිවේ. මෙය දැනට ජාත්‍යන්තරව පිලිගත් ප්‍රථම පිටසක්වල සිට පැමිනියේ යැයි සැල කරන ජිවි සාක්ෂිය බවට පත්වි තිබේ. මෙම උල්කාෂම වල අභ්‍යන්තරයේ පොසිල බවනය වු ඩයටම මෙන්ම ජිවි තත්වයේ සිටින ඩයටම සිටින බව බ්‍රිතානයෙ කාඩිෆ් විශ්ව විද්‍යාලේ ඉලෙක්ට්‍රොන අන්වික්ෂ මගින් මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් ලබාගත් ඡායාරුප වල පැහැදිලිව දක්නට ලැබේ. එමෙන් ම පසුගිය දවස් වල ඇද හැලුනු රතු වැස්සේ තිබි හමු වු ජිවි සෛල වලට සමාන සෛලද එම උල්කාෂ්ම අභ්‍යන්තායේ තිබි ඇත.එ අනුව. රතු වැසි වලටද හෙතුව පෘතුවිය මතුපිට සිට අහසට නැගුනු Trentepohlia ඇල්ගා නොව පිට සක්වල සිට උල්කාෂ්ම හරහා පැමිනි ජිවින් බව මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් පෙන්වා දෙයි. දැන් පිටසක්වල ජිවය පවතින බවට හොඳ සාක්ෂියක් ලංකාවේන් හමු වි තිබේ. මෙ පිලිබදව තව දුරටත් පර්යෙශන නාසා ආයතනයේන් මෙන්ම තාරකා ජිවි විද්‍යාඥ මහාචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහයන් ඇතුලු පිරිස පවත්වන බැවින් තරකා ජිවි විද්‍යාවේ නව පිබිදිමක් අනාගතයෙදි අපට අපෙක්ෂාකළ හැක. Journal of Cosmology හි 21 වන වෙලුමෙ 37වන ලිපියෙන් උපුටා ගත් පොලොන්නරුව උල්කාෂ්ම අභ්‍යන්තරයෙ තිබු ඩයටම(Diotoms)හා රතු වැස්සේ තිබු සෛල වලට සමාන සෛල වල ඉලෙක්ට්‍රොන අන්වික්ශිය ඡායාරුප කිහිපයක් පහත දැක්වේ.
පොසිල බවනය වු ඩයටම, රතුවැස්සේ සෛල වලට සමාන සෛල, ජිවි ඩයටම මෙහි දක්නට ලැබේ.
පොසිල බවනය වු ඩයටම මෙහි දක්නට ලැබේ
එසේ සැක පහල වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු එවා අකුනු ගැසිමකින් පස් වල සිදු වු විපරිතවිමක් නිසා හට ගත් පාෂන බව පෙන්වා දෙනලද්දෙ මෙතෙක් ලංකාවේ හමු වු විශාලතම උල්කාෂ්මය පෙන්වා දෙන ගමන්ය. මෙ ප්‍රකාශ අතරතුරදි කොලඹ වෛද්‍ය පර්යේශන ආයතනයේ වෛද්‍ය අනිල් සමර නායක ඇතුලු පිරිස අරනගංවිලෙන් හමුවු එ අසාමාන්‍ය පාෂාන වල සාම්පල රැගෙන පර්යේෂන කටයුතුවලට යොමු විය. එම පාෂාන වල සාම්පළ නාසා ආයතනයේ තාරකා විද්‍යඥ මහාචාර්‍ය රිචර්ඩ් බ්‍රි හුවර් මහතාටත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ටත් යොමුකලෙ වැඩිදුර පර්යෙශන සදහාය. එම මුලික පර්යේශන ප්‍රථිඵල එකම වු නිසා වැඩිදුර පර්යේෂන සිදුකර මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් හා වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් Journal of Cosmology හි 21 වන වෙලුමෙ පර්යෙශන ලිපියක් පළ කලොය. එම පර්යෙෂන ලිපි වලට අනුව එම උල්කාෂ්ම වල අභ්‍යන්තරයෙ ඩයටම් නැමති ඇල්ගා විශෙෂයේ ජිවින් සිටින බව හෙලිවේ. මෙය දැනට ජාත්‍යන්තරව පිලිගත් ප්‍රථම පිටසක්වල සිට පැමිනියේ යැයි සැල කරන ජිවි සාක්ෂිය බවට පත්වි තිබේ. මෙම උල්කාෂම වල අභ්‍යන්තරයේ පොසිල බවනය වු ඩයටම මෙන්ම ජිවි තත්වයේ සිටින ඩයටම සිටින බව බ්‍රිතානයෙ කාඩිෆ් විශ්ව විද්‍යාලේ ඉලෙක්ට්‍රොන අන්වික්ෂ මගින් මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් ලබාගත් ඡායාරුප වල පැහැදිලිව දක්නට ලැබේ. එමෙන් ම පසුගිය දවස් වල ඇද හැලුනු රතු වැස්සේ තිබි හමු වු ජිවි සෛල වලට සමාන සෛලද එම උල්කාෂ්ම අභ්‍යන්තායේ තිබි ඇත.එ අනුව. රතු වැසි වලටද හෙතුව පෘතුවිය මතුපිට සිට අහසට නැගුනු Trentepohlia ඇල්ගා නොව පිට සක්වල සිට උල්කාෂ්ම හරහා පැමිනි ජිවින් බව මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් පෙන්වා දෙයි. දැන් පිටසක්වල ජිවය පවතින බවට හොඳ සාක්ෂියක් ලංකාවේන් හමු වි තිබේ. මෙ පිලිබදව තව දුරටත් පර්යෙශන නාසා ආයතනයේන් මෙන්ම තාරකා ජිවි විද්‍යාඥ මහාචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහයන් ඇතුලු පිරිස පවත්වන බැවින් තරකා ජිවි විද්‍යාවේ නව පිබිදිමක් අනාගතයෙදි අපට අපෙක්ෂාකළ හැක. Journal of Cosmology හි 21 වන වෙලුමෙ 37වන ලිපියෙන් උපුටා ගත් පොලොන්නරුව උල්කාෂ්ම අභ්‍යන්තරයෙ තිබු ඩයටම(Diotoms)හා රතු වැස්සේ තිබු සෛල වලට සමාන සෛල වල ඉලෙක්ට්‍රොන අන්වික්ශිය ඡායාරුප කිහිපයක් පහත දැක්වේ.
පොසිල බවනය වු ඩයටම, රතුවැස්සේ සෛල වලට සමාන සෛල, ජිවි ඩයටම මෙහි දක්නට ලැබේ.
පොසිල බවනය වු ඩයටම මෙහි දක්නට ලැබේ
අරුම පුදුම වර්ණවත් වැසි
ගිරාදුරුකෝට්ටේ මහවැලි සත්ව ගොවිපළ හි කුඹුරු යායට උල්කාපාත කොටස් වැටී ඇති බවට සැක කෙරේ. කලු, දැඩි, ප්‍රමාණයට වඩා බර වැඩි පාෂාණ කැබලි කුඹුරේ තිබී සොයගෙන තිබේ.
කුඹුරුයායේ ස්ථාන කිහිපයක මහියංගන පදියතලා පාරේ 48 අරාවත්තට, සේරාන හා සොරබොර වටවන ප්‍රදේශයට මෙන්ම හසලක රත්න ඇල්ලට හා තෝරපිටියටද එමෙන්ම ගිරාදුරුකෝට්ටේ ස්ථාන කිහිපයකට පසුගිය 4දා සවස කහ වැසි වැටී ඇත.
අනුරාධපුර බණ්ඩාරපුලියන්කුලම ප්‍රදේශයට නිල් පැහැයෙන් යුතු වර්ෂාවක් ඇද හැළී ඇති අතර නුවරඑළියේ නානුඔයට රතු වැස්සක් සහ පොළොන්නරුවේ පලුගස්දමනට හා මැදිරිගිරියට කහ පැහැති වර්ෂාවක් පතිත වී ඇත.
මේ අතර ඉකුත් දා පෙරවරුවේ මෙම ප්‍රදේශයටද පැවැති වර්ෂාවත් සමඟ, නුවරඑළියේ - නානුඔය – කිරිමැටියේ ඇවෝකා වත්තටද මෙලෙස රතු වැස්සක් පතිත වී තිබේ.
මෙදින පෙරවරු 9.20 සිට පෙ. ව. 10.00 පමණ වනතෙක් මෙලෙස මෙම වත්තට රතු වැස්ස පතිත වූ බව, එහි වතු කම්කරු ජනයා සඳහන් කරයි.
මෙලෙස තම ප්‍රදේශයට පතිත වූ රතු වැහි වතුර, මෙහි බොහෝ දෙනෙක් භාජනවලට එකතු කර තබා තිබෙන අතර, ඉන් සමහරක්, වතු පාලන අධිකාරිය ඔස්සේ හා නුවරඑළිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඔස්සේ පර්යේෂණ කටයුතු සඳහා අදාළ ආයතනවලට යොමු කිරීමට පියවර ගත් බවද වාර්තා වේ.
පොළොන්නරුවේ පලුගස්දමන හා මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශවලට පසුගිය දා සවස ඇතිවූ ටොනාඩෝ සුළි සුළඟ පැවැති අවස්ථාවේදී කහ වර්ෂාවද පැවැතීම පිළිබඳව පර්යේෂකයන්ගේ අවධානයට යොමු වී ඇත.
මෙදින පස්වරු 2.00ට පමණ සිදුවූ මෙම සුළි සුළඟ හැමීමට පෙර පැවති වර්ෂාව නව නගරයේ හා මැදිරිගිරිය ප්‍රදේශයේ ගම්වැසියන් විසින් මෙම කහ වැස්සේ ජලය එක්රැස් කරගෙන තිබේ.
2012 වර්ෂයෙන් පසුව බුදු දහම බබලන නව යුගයක් උදාවේ !
2012 ලෝක විනාශයක් තියෙනව කියල බොහෝ දෙනෙකු කිව්වට සත්‍යය නම් ඒ නව යුගයක ඇරඹුමක් සනිටුහන් වීමක්. කුමන පැත්වලින් බැලුවත් එහි සටහන් වෙන්නෙ නව යුගයක් ඇරඹුනා කියන කාරණය. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනව.
01. මායාවරුන්ගේ දින දර්ශනයෙට අනුව දින 1,872,000 කට පසුව නැති නම් වර්ෂ 5125.37 කට පසු පෘථිවි චක්‍රයක් අවසන් වී නැවත නව චක්‍රයක් ආරම්භ වේ.
02. ක්‍රි.ව. 615 දී මායා රාජ්‍යය පාලනය කල පාකල් රජු පැවසූ අනාවැකි සතට අනුව පහක් පමණ ඉටුවී අවසන්ය. ඒ අතර මිනිසුන් පැමිනි ගමන් මග පිලිබද නැවත හැරී බැලීම, ලෝ පුරා උණුසුම වැඩිවීම ආදිය මේවන විට සත්‍ය වී ඇත. ඉතිරි දෙක වන්නේ යම් ග්‍රාහකයක් පෘථිවිය සමීපයට පැමිනියත් මිනිසා විසින් එය විනාශ කර දමන බවත් 2012න් පසු ලෝකය නව මාවතකට පිවිසෙන බවත්ය.
03. සූර්ය වංශයේ පිබිදීම නැතහොත් අප සක්විති රාවණයන්ගේ පුනරාගමනය පිලිබදව කියැවේ. රාවණයන් නැවත පැමින මේ ලොව නැවත සියතට ගන්නා බව සදහන් වන අතර ඒ වෙනුවෙන් මෙතෙක් පලකල බොහෝ අනාවැකි සත්‍යය වී හමාරය. රන් නිධි කැළණියෙන් මතුවීම, මැණික් ඉල්ලම් මතුවීම, රාවණ උමං මතුවීම, පිටසක්වල යානා පෙනීම, රතුවැසි ආදිය පිලිබද කියැවුනු අනාවැකි ඒ ලෙසින්ම සත්‍යය විය.
04. කලියුගයේ දේව පාලනය ක්‍රියාත්මක වන වසර 5100 මේ වසරින් අවසන්වේ.
05. මීලගට ඇති කාරණය මිනිසා ත්‍රිමානික බවින් මිදී සිව්මානික තත්වයට පත් වීමයි. එනම් බුද්ධියෙන් වැඩකරන යුගයකට එළඹීමයි. එතුලින් ආධ්‍යාත්මික දියුණුවක් ගොඩ නැගෙන බවට අනාවැකි පලවී ඇත.
06. පෘථිවිය ඇලය තවත් අංශයකින් වැඩිවීම සිදුවී ඇත. එයද මේ දෙසැම්බරවෙය්දී සිදුවේ.
07. නාථ යනු දේව තනතුරකි. නාථ තනතුරට මෙතෙක් කල් පත්වී සිටියේ වසවර්ති මාර පාරශවයෙනි. මින් ඉදිරියට ඒ වෙනුවෙන් පත්වන්නේ මෙත්බෝසත් පාර්ශවයෙනි. ඒ නිසා ලොව පුරා සාමකාමී ධාර්මික වාතාවරණයක් ඇතිවනු ඇත.
08. ජෝතිෂ්‍යය අනුව ගත්කල විෂ්ණු වින්සතිය ඇරඹෙන්නේ මේ කාලයෙන්ය. විෂ්ණු යනු දරුණු ධාර්මික රජකෙනෙකි. (මොහු ද්‍රවිඩ විෂ්ණු නොව රාවණ රජුගේ සේනාපතියෙක් වූ උපුල්වන් දෙවියන්යැයි විශ්වාස කෙරේ. ) ඒ නිසා වැරදි කරන්නන්ට දැඩි දඩුවම් ලබාදෙන කාලයක් ඇතිවේ.
09 බොදු සාහිත්‍යයේ කියැවෙන දියසෙන් කුමරු නැවත බුදුදහම නගාසිටුවන කාලය මෙය විය හැකිද?
10. ලෝක ජනගහනය මේ පවතින්නේ උපරිම ස්ථානයේය. මෙතැන් පටන් ජනගහනය පහල යන කාලයක් උදාවේ.
මෙයට අමතරව රහතුන් ලොව සරණ කාලයක් විදිහට හැදින්වෙන අතර, ආතර් සී ක්ලාක් මහතා 2050 දී බුදුදහම පමණක් ලොව සුරක්ෂිත ආගම බවට පත්වෙන බවට අනාවැකි පලකරල තියෙනව.
මේ සියලු කරුණු සැලකිල්ලට ගත් කල නව යුගයක් පිලිබද යම් අදහසක් අපට ලබාගන්න පුලුවන්. විශ්වයෙන් නිකුත්වන යහපත් කිරණ සූර්යා විසින් පෘථිවියට පරාවර්තනය කරන අතර ඉන් මිනිසුන්ගේ සිත් සතන් පිරිසිදු වී පින්බර යුගයක් උදාවෙන බවත් දරක්වෙනව. කොහොම උනත් ඔය පින්තූරයේ දකින විදිහට මුස්ලිම් , කතෝලික, මෙන්ම බටහිර ජාතීන්ගේ බලය අඩුවෙලා පෙරදිග විශේෂයෙන්ම අපේ රට බුදු දහම මූල බීජය කරගනිමින් ලෝ පුරා යහපත් කාලයක් ඇතිවනු ඇත. යලිත් රහතුන් ගගන සරනා පින්බර යුගයක් ඇරඹෙනු ඇත. ඒ යුගයට පියනගන්නෙ පංසිල් රකින සමාජයක් එක්ක. එන්න යාලුවනේ අපිත් ඒ පාරමිතා රෙහැරට එක්වෙමු.
ශ්‍රී ලංකාවට භූමිකම්පාවක අවදානමක් !
2012.12.29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියා සිටී.
ලලිත් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට සුනාමියක් එන බව ඊට කලින් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයෙකි. ලෝක විනාශය ලබන 21දා හෝ මේ මාසය තුළ හෝ සිදුවීමට ඉඩක් නැතැ’යි පෙන්වා දෙන ඒ මහතා ඉහත කී භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකි බව පෙන්වා දෙයි.
ලලිත් මහතා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම කරුණු දක්වන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ලලිත් විජේවර්ධන මහතා කීය.
මීට කලින් වැඩිපුර භූකම්පන ජපානය ආශ්‍රිත රටවල්වලට වුවත් නව භුකම්පන කලාපය ඉන්දියාව, ලංකාව, ඉන්දුනිසියාව හරහා වැටෙන බවද මොහු 2001 වසරේ ජනමාධ්‍යයෙන් ජනතාව දැනුවත් කර ඇති බව සාක්ෂි සහිතව පුවත්පත් උපුටා දක්වමින් පෙන්වා දෙයි.
මෙයට කලින් ඉන්දියාවේ ගුජරාටි, ප්‍රාන්තයට හා අහමදාබාද් ප්‍රාන්තයට සිදුවු භූකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි මෙම විද්‍යාඥයා විසින් පළ කළ බවටද පුවත්පත්වලින් සාක්කි උපුටා දක්වමින් සනාථ කරයි.
ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය හා ඉන්දියාවේ භූමිකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි පළ කළ ලෝකයේ පළමු විද්‍යාඥයා වන්නේ ද මොහුය. පෘථිවියට 2019 වසරේ ගලක් පතිත වනබවට 2001 වසරේදී මොහු විසින් අනාවැකි පලකර ඇති අතර මේ වනවිට එම ගල් කැබැල්ල විනාශ කිරීම සඳහා අමෙරිකාවේ විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.
ශ්‍රී ලංකාවේ ඉරණවිල ප්‍රදේශයේ අහසේ අභිරහස් යානාවක් !
හලාවත ඉරණවිල අහසේ විශාල එළියක් සමඟ ගමන් කළ යානයක් ප්‍රදේශවාසින් විසින් නිරික්ෂණය කර ඇත. ඉරණවිල අමෙරිකන් හඬ ප්‍රදේශයට ආසන්නයේ ඉහළ අහසේ මේ යානය මුලින්ම දැක ඇත්තේ ඉස්සන් වගාකරුවකු වන පි. ප්‍රනාන්දු මහතායි.
ඔහු ඒ සමඟ ඔහු අත ඇති විදුලි පන්දම දල්වා නිවා ඇති අතර යානය ඔහු පසු පස හඹා ආ බවද ප්‍රනාන්දු මහතා පැවසිය. මේ යානය පුද්ගලයන් කිප දෙනෙක්ම දැක ඇත.
සිද්ධිය විස්තර කළ පී. ප්‍රනාන්දු මහතා අමෙරිකන් හඬට ආසන්නයේ ඉස්සන් පොකුණ මා කරගෙන යනවා. සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරනවා. අගහරුවාදා අලුයම 3ට පමණ අහසේ විශාල තරුවක්මුලින්ම දුටුවා ලස්සන නිසා මා බලන් හිටියා ටික වේලාවකින් එය තරුවක් නොවන බව මට තේරුණා මගේ විදුලි පන්දම දල්වා එයට එල්ල කලා ඊට පසු විදුලි පන්දම දල්වලා නිවලා සංඥාවක් ලබා දුන්නා.
ඔය අතරේ මට පුටුව උඩම නින්ද ගියා. එකවර මා ඇහැරිලා බලද්දි විශාල එලියක් මා ආසන්නටයම එනවා දැක්කා. මම දිවිවා. එත් එක්කම මම ඊට නුදුරටින් හිටපු ගෝලයටත් කතා කළා අපි පන එපා කියලා දිවිවා අපි දුවන පැත්තටත් අහිරහස් යානය අවා. අපි හොදටම බයවුණා.
පස්සේ එතන හිටපු දෙන්නෙකුටත් යානය පෙන්නුවා. අපි හැංගුනාම පස්සේ යානය ඉහළ අහසට නැවත ගියා.
.
ලංකාවට ඇදහැලුනු රතු වැස්ස පිටසක්වල ප්‍රහාරයක්ද ?
සෙවනගල,මොනරාගල සහ මනම්පිටිය ප්‍රදේශවලටත් ඇදහැලුනු රතු වැස්ස පිටසක්වල ප්‍රහාරයක් වීමට ඉඩකඩ පවතින බව ඉන්දීය විද්‍යාඥයින් අදහස් පලකර සිටී. මෙය සත්‍ය වශයෙන්ම පිටසක්වල ජීවී ප්‍රහාරයක්ද නැතිනම් දූවිලි හෝ අම්ල මිශ්‍ර වැස්සක්දැයි සොයා බැලීමට වෛද්‍ය පර්යේෂන ආයතනය පරීක්ෂණ අරඹා ඇත. ජලයේ ඇති රතුපැහැති ඇල්ගී ජල වාෂ්ප සමඟ මුසුවී ඉහල අහසට යෑම, පරිසරයේ ඇති දූවිලි වාතයට එක්වීම වැනි හේතු මත මෙවැනි වැසි ඇතිවිය හැකි බව බොහෝ දෙනාගේ අදහසයි.
ශ්‍රී ලංකාව අභ්‍යවකාශය ජය ගනී !
ශ්‍රී ලංකාවේ ප්‍රථම පණිවුඩ හුවමාරු චන්ද්‍රිකාව 2012.11.22 දින පෙරවරු 3.43ට එළැඹෙන සුබ මොහොතින් චීනයේ සී චැන්ග් හි සිට ගුවන් ගත කිරීමට නියමිතව ඇති බවත් එය මෙරට විද්‍යා හා තාක්ෂණ ඉතිහාසයේ ඓතිහාසික මොහොතක් වනු ඇති බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කරයි. මෙම චන්ද්‍රිකාව නිපදවීමට මූල්‍ය දායකත්වයක් ලබාදුන් ශ්‍රී ලංකාවේ සුප්‍රීම් සැට් ආයතනය ඉදිරි වසර කිහිපය ඇතුළත තවත් චන්ද්‍රිකා 2ක් ගුවන්ගත කිරීමට සැලසුම් කර ඇති බවත් පල්‍ලේකැලේ ප්‍රදේශයේ විශේෂ චන්ද්‍රිකා මෙහෙයුම් මධ්‍යස්ථානයක් හා පුහුණු ආයතනයක් ගොඩනැගීමට පියවර ගෙන ඇති බවත් කොළඹ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේදී 2012.11.20 පැවැති මාධ්‍ය හමුවේදී තිස්ස විතාරණ මහතා පැවැසීය.
“සුප්‍රීම් සැට් 1” ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව චීනයේ ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රි කෝපර්රේෂන් ආයතනය මගින් නිපදවා ඇත.
සන්නිවේදන චන්ද්‍රිකාවක් වන මෙම සුප්‍රීම් සැට් වන් චන්ද්‍රීකාව සඳහා සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම විසින් ආයෝජනය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 320කි.
මෙම චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවට ඉහළින් අහසේ අංශක 87.5ක් නැගෙනහිරට වන්නට කක්ෂගත කිරීමට සැලසුම් කර ඇති බවත් මෙමගින් මෙරටට අවශ්‍ය සන්නිවේදන අවශ්‍යතා රැසක් සපුරා ගැනීමට අරමුණු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
විශේෂයෙන්ම රූපවාහිනී, ජංගම දුරකථන හා අන්තර්ජාල කටයුතුවලට අවශ්‍ය ඩිජිටල් සේවාවන් මෙම චන්ද්‍රිකාව හරහා ඉතා පහසුවෙන් හා ලාභ දායී ලෙස ලබාගත හැකි වන බවත් මේ තුළින් ශ්‍රී ලංකාව අභ්‍යවකාශ යුගයකට පියවර තබන බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.
මේ චන්ද්‍රිකාව ඔස්සේ විදේශ රටවලටද සේවාවන් ලබාදී එමගින් විදේශ විනිමය ඉපැයීමටද ශ්‍රී ලංකාවට අවස්ථාවක් ලැබෙන බවත් මෙරට ඇති ස්වාභාවික සම්පත් පිළිබඳ නිවැරදිව හා විධිමත් ලෙස තාක්ෂණය භාවිතා කර තොරතුරු ලබාගැනීමට මෙමගින් හැකිවන බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.
ඉදිරියේදී පල්‍ලේකැලේ පුහුණු ආයතනයේදී සහය ඇතිව අභ්‍යවකාශ තාක්ෂණ ක්‍ෂේත්‍රයේ මෙරට තුළ ප්‍රචලිත කරලීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සුප්‍රීම් සැට් ආයතනයේ සභාපති මහිවන්නන් මහතා ප්‍රකාශ කළේ තම ආයතන දියත් කළ මෙම චන්ද්‍රිකා වැඩසටහනට රජයේ විශාල සහයක් ලැබුණු බවයි.
කෙසේ වෙතත් මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය සදහා එකදු ශ්‍රී ලාංකික විද්‍යාඥයකුගේ හෝ ඉංජිනේරුවරයෙකුගේ දායකත්වයක් ලබාදී නොමැත. චන්ද්‍රිකා තාක්ෂණයට අදාළව ශ්‍රී ලංකාව තුළ මෙතෙක් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවේ. ඒ අනුව මෙය මෙය චීනය විසින් නිෂ්පාදනය කර, චීනය විසින් නඩත්තු කරන ශ්‍රි ලාංකික චන්ද්‍රිකාවකි.
රාවණ රජු ඉතිහාසයෙන් පිටමං කිරීම
දැනුම යනු මිනිසාගේ එක් නිර්මාණයකි.ඉතිහාසයද මේ යටතට එයි.එය සොබා දහමේ නිර්මාණයක් නොවේ.එබැවින් එක් අයෙකු හෝ එක් ගුරු කුලයක් විසින් නිර්මාණය කරන ඉතිහාසය තවත් අයෙකු හෝ තවත් ගුරු කුලයක් විසින් නිර්මාණය කරන ඉතිහාසයට වඩා වෙනස්ය.මෙසේ මතභේදයක් ඇති වූ විට වැඩි දෙනා පිළිගන්නා වූ හෝ දැනුමේ ආධිපත්‍ය හිමි මතය අවසාන ලෙස පිළිගැනේ.ග්‍රාමීය මට්ටමේ දැනුම ඇත්තා සේ පිළිගැනී තිබුණේ තම ශිෂ්‍යයන් නොහොත් ගෝල පිරිසක්ද සහිතව සිටි 'දැනමිතිරාළය' ගමෙහි සිටි 'රාළලා'පස්දෙනා අතර ඔහුද එක් අයෙකි.නමුත් 1847 දී එවක අග්‍ර විනිස්චයකාර සර් ඇන්තනී ඔලිපන්ට් විසින් ගැසට් නිවේදනයක මාර්ගයෙන් දැනමිතිරාළගේ හා භික්ෂුවගේ අධ්‍යපනය ලබාදීමේ ක්‍රියාවලිය නීතියෙන් තහනම් කරන ලදී.භික්ෂුවට බෞද්ධ අධ්‍යාපනය පමණක් සාමණේර භික්ෂූන්ට ලබාදීමට අවසර තිබිණි.නීතිය වඩා හොඳට ක්‍රියාත්මක කිරීම සඳහා 1849 අවට කළකදී දැනමිතිරාළ අවමානයට ලක්කරන 'මහදැන මුත්තා කතා පන්තියද' මිෂනාරින් විසින් සමිපාදය කර පාසල් වල උගන්වන ලද අතර පුවත්පත්,සඟරා මගින්ද ප්‍රචාරය කරන ලදී.'ගුරු ගෙදර' නමින් හදුන්වන ලද දැනමිතිරාළගේ නිවසටද මිෂනාරීහු ස්ථාන මාරුවක් ලබාදුන්හ.එතැන් සිට අලුතින් ගුරු ගෙදර බවට පත්වුණේ පල්ලියේ 'කතිසේරුතැනැගේ' නිවසයි.මිෂනාරී පාසලේ ප්‍රධානාචාර්යවරයා ඔහු වීම ඊට හේතුවයි.කතිසේරුතැනට ඉන්පසු 'ගුරුන්නාන්සේ' යනුවෙන් ආමන්ත්‍රණය කිරීමටද මිෂනාරීහු පුරුදු කළහ.දැනුම ලබාදීම සම්පූර්ණයෙන්ම පාසල් පන්ති කාමරයට සීමාවුණි.මහදැනමුත්තා හා ගෝල පිරිස නමැති රසවත් විහිළුවක් පමණක් සමාජයට ශේෂ විය.දැනුමේ උල්පත මෙසේ වසා දැමීම නිසා දැනුම සිඳී ගියේය.
1954 දී සර් අයිවර් ජෙනිංස් විසින් ලියා එංගලන්තයේ පලකරන ලද අලුත ස්වාධීනත්වය ලැබූ රටවල ජාතිකත්වය (Nationalism in Newly Independent States) නමැති කෘතියෙහි මේ බව පැහැදිලිව සඳහන් වී තිබේ.ජෙනිංස්ගේ උද්දාම වාක්‍යයක්ද එහි ඇත.ලංකාව වෙනස් කිරීමේ ක්‍රියාවලිය තුළ බ්‍රිතාන්‍යයන් විසින් මෙරට'නව ශිෂ්ඨාචාරයක් හා නව බුද්ධාගමක්' ඇතිකළ බවට ප්‍රකාශ කරන ප්‍රීති වාක්‍යය එම උද්දාමයයි.ඊට නමක්ද පට බැඳීමට ඔහු සමත් වී ඇත.'ගාලු පාරේ ශිෂ්ඨාචාරය හා ගාලු පාරේ බුද්ධාගම' යනු මෙම පටබැඳි නම් දෙක වේ.(Galle Road Civilization and Galle Road Buddhism)අපගේ ලක්ෂණ සියල්ල අප විසින්ම ප්‍රතික්ෂේප කරන ලද වත්මන් සිංහල ශිෂ්ඨාචාරය හා භක්තිය පදනම් කරගත් වත්මන් බුද්ධ ශාසනය දෙස බලන විට ජෙනිංස් නිවැරදි බව පෙනේ.
විපත්තීන් හමුවේ සැඟවී සිට දැන් කළඑළි බසින මානෑවේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ 'වරිග පූර්ණිකාව'වැනි ග්‍රන්ථ නිසා දැනමිතිරාළලා විසින් සමාජයට එදා ලබාදුන් කට වචනයෙන් පවත්වාගෙන ගිය දැනුම් සම්භාරය ගැන අවබෝධයක් ලබා ගත හැක.වසර තිහ හතලිහකට පෙර අතුරුදන් වූ තොවිලයද මෙසේ 'ගුරුන්නාන්සේලා' විසින් (යකැදුරන්) අවසන් ලෙද පවත්වාගෙන ගිය දැනුම වෙයි.සංචාරකයන් පිනවිය හැකි'ගරා යකුම' පමණක් ඉන් අද 'ගාලු පාරේ' ශේෂ වී ඇත.
කීරති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී පාලි මහා වංශයේ 40 වැනි පරිච්ඡේදයක් තිබී ඇත.බ්‍රිතාන්‍ය පාලන සමයේ එය අතුරුදන් වී තිබේ.එම අතුරුදන් වූ 40 වැනි පරිච්ඡේදයෙහි සීගිරිය ගැන හා රාවණා රජු ගැන සඳහන් වූ බවට තොරතුරු වර්ථමානයේ 'අන්තර් ජාලයට' ඇතුළු වී ටික දවසක් තිබී ඇත.එසේ නම් එම 40 පරිච්ඡේදය සහිත පාලි මහා වංශය බටහිර රටක තිබෙන බවට කිසිම සැකයක් නැත.
අදින් වසර සීයයකට පෙර එනම් 1912 දී එච්.ඩබ්ලිව්.කොඩ්රිංටන් නමැති බ්‍රිතාන්‍ය පාලනයේ සිවිල් සේවකයා විසින් ලියන ලද සංක්ෂිප්ත ලංකා ඉතිහාසය (Concised History of Ceylon) නමැති කෘතියේ අද දින අපගේ ඉතිහාසයේ මූල බීජයයි.කොඩ්රිංටන් පරණවිතාන ගුරුකුලය මගින් මෙය තවදුරටත් වර්ධනය කරන ලදී.රාජකීය ආසියාතික සංගමය (Royal Asiatic Society) නමැති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සංස්කෘතික සංවිධානය වනාහී මෙය පෝෂණය කරන ලද කිරි මව මෙන්ම මුර භටයාද විය.නමුත් 17.07.2010 දින රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට බරපතළ වැරදීමක් සිදුවිය.එනම් මහාචාර්යවරුන් පිරිසක් කැඳවාගෙන දේශන කිහිපයක් කිරීම මගින් රාවණා රජු හුදු මානසික සංකල්පයක් පමණක් බව පෙන්වාලීමට උත්සහ ගැනීමය.'රාවණා මිථ්‍යාව' නමැති තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පවත්වා රාවණ නාමයද වළලා දැමීමට ගත් උත්සහායෙන් පසු මුළු රට පිබිදී රාවණ රජු පිළිබඳ මහත් ආන්දෝලනයක් ඉන්පසු ඇති විය.අද දින තව තවත් වර්ධනය වෙමින් යන්නේ මෙම උරුමය පිළිබඳ හැඟීමයි.
19 වැනි හා 20 සියවස මුල් අර්ධය තුළ සමස්ත ලෝකයේම බල කේන්ද්‍රය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විය.එබැවින් 1800 සිට 1990 දක්වාම ලෝක ඉතිහාසය වුණේ බ්‍රිතාන්‍යය විසින් සකසා දුන් ඉතිහාසයයි.1950න් පසු ලෝක බල කෙන්ද්‍රය එක්සත් ජනපදයයි.ඒ සඳහා ඔවුන්ගේ යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානය නොහොත් 'ලෝක ආණ්ඩුවයි' 1990න් පසු බ්‍රිතාන්‍යයන් ගොඩ නංවා තිබූ අප්‍රිකාවේ මුල් මානවයා බිහිවීම හා බයිබල් දේශයන් ඇසුරින් සුමේරියන් ශිෂ්ඨාචාරය ලොව පැරණිම ශිෂ්ඨාචාරය වීමද,ඉන්දියාව හා ලංකාව ජනාවාස වීම දක්වා මැක්ස්මුලර්ගේ 'ආර්ය න්‍යායද'බිඳවැටී ගියේය.ඒ වෙනුවට අලුත් ඉතිහාසයක් තවම ගොඩනැගී නැත.තව දශක දෙකකදී පමණ ලොව ද්‍රව්‍ය පදාර්ථ අවසන් වී ඉලෙක්ට්‍රෝනික යුගය අවසන් වන විට සූර්ය ශක්තිය තුළින් පමණක් අවශ්‍යතා නිපදවා ගැනීමට මිනිසාට සිදුවන්නේය.එය කළ හැකි දැයි බටහිර විද්‍යාඥයෙක් අසනු ඇත.ශක්ති විද්‍යාව දන්නා වූද ලංකාවේ පාරම්පරිකව පැවතගෙන අවුත් අදත් ශේෂ වී සිටින්නා වූද අතලොස්සක් යක්ෂ ගොත්‍රිකයන්ට එය හැකිවනු ඇතැයි මා කීවොත් බොහෝදෙනා සිනාසෙනු ඇත.අද එසේ සිනාසුනද තව දශක කීපයකින් එය එසේ වන්නට පුළුවන.රා+වණ යනු හිරුගෙන් වැඩගත් හිරුගේ කණ්ඩායම යන අර්ථය දෙයි.(සූර්ය වංශය) වංශ කතාවලින් හිමාලය පාමුල නේපාලයේ උපන් (අද දින පිළිගත් පරිදි ) බුදුන් වහන්සේ සූර්ය වංශයට සදහන් කළද එය භූගෝල විද්‍යාවට අනූව සදොස්ය.හිරුගෙන් වැඩගෙන ඇත්තේ ලංකාවේ,ඊජිප්තුවේ හා මෙසපොතේමියාවේ පමණි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යමය ලෝක සංස්කෘතිය හැඩ ගැසෙන්නට වුණේ 19 සියවස ආරම්භයේ පටන්ය.ලෝක ඉතිහාසය සඳහා ඔවුන්ට ආලෝකය සපයා දුන්නේ බයිබලයෙනි.මැද පෙරදිග බයිබල් දේශයන් එක්කෝ බ්‍රිතාන්‍ය පෙරදිග වෙළඳ සමාගමේ අනුහස යටත හෝ නැතිනම් සෘජුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටත පැවතුණි.මෙනිසා කැනීම් කරමින් පුරා වස්තූන් මතු කරගනිමින් ඔවුන් රිසි පරිදි හා ඔවුන්ට වැටහුණ පරිදි ඒවාට අර්ථ නිරූපනයන් දුන්හ.ප්‍රංශ පුරාවිද්‍යාඥයන්ද බහුල ලෙස එම කාර්යයට සහාය වූ බැවින් එකී පුරාවස්තු පිරුණේ එංගලන්ත හා ප්‍රංශ කෞතුකාගාරවලය.1808දී ක්ලෝඩියස් රිච් බැග්ඩෑඩ්හි බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ නියෝජිතයා (Resident) ලෙස පළමුවරය ගවේෂණ කටයුතු ඇරඹීය.බැබිලන් හා නිනර්වේ නගර ඊට වැදගත්ය.
පර්ශියාවේ රෙසිඩන්ට් වූ සර් හෙන්රි රොලින්සන් එහි ගවේෂණ ඇරඹීය.සුමේරියානු කුඤ්ඤකාර අක්ෂර මුලින්ම කියවුයේද ඔහුය.19 සියවස මැද වන විට සුමේරියානු හා බැබිලෝනියානු ශිෂ්ඨාචාරයන් ගැන දැනුම පහළ විය.මෙම අදහස නිශේධ වුණේ 1998 දීය.ඒ එම වසරේ අප්‍රේල් මස කළ කැණීම් තුළින් මතුවු මැටි පුවරු නිසාය.ගුවන් යානාවලින් ආ සිංහ මිනිසුන් උපදෙස් දුන් පරිදි බැබිලෝනියා ශිෂ්ඨාචාරය ගොඩ නැංවු අයුරු 'ඉතිහාස චැනලය' (History channel)නමැති ඇමෙරිකන් රූපවාහිනිය විසින් 1998 මැයි මසදී විකාශනය කෙරුණි.කඩුව අතින් ගත් සිංහයා ලාංඡනය මෙම සිංහ මිනිසුන්ගේ බවද,බැබිලෝනියාවේ පුදුම හතෙන් එකක් වන 'එල්ලෙන උයන් වතු' එම සිංහ මිනිසුන්ගේ රටේ ඇති 'සිංහගිරි' මුදුනේ (සීගිරි) කෘතිම ලෙස සෑදු උද්‍යාන බවද එම මැටි පුවරු වල සඳහන් වුණී.බැබිලෝනියානු ලාංඡනය වන්නේද පියාපත් දෙකක් ,සිංහ ශරීරයක් හි මිනිස් මූණක් ඇති අමුතු සත්වයාය.
මේ අතර ඩේවිඩ් ලිවිංස්ටන්,සර් සිසිල් රොඩ්ස් යනාදීන් අප්‍රිකා අඳුරු මහද්වීපය සොයාගෙන ගවේෂණය කරන්නට වූහ.කැණීම්වලින් මානව පොසීල ස්ථින 30 ක් පමණ සොයා ගැනිණ.ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා විසින් තීරණය කළේ මානවයාගේ මුල් ස්ථානය අප්‍රිකාව බවය.හිතුවක්කාර කම් නිසා පියා විසින් අප්‍රිකාණු ගවේෂණ නැවක පටවා අප්‍රිකාවට යවන ලද චාල්ස් ඩාවින් එහිදි ස්වයං-මෝහනයට පත්විය.මිනිසා වඳුරාගෙන් පැවතෙන බවට න්‍යායයක්ද සහිතව පරිණාමවාදය නව මුහුණුවරකින් ඉදිර්පත් කිරීම ඩාවින් කළේය.මෙය ඉතා ඉක්මණින් ජනප්‍රිය විය.
19 සියවස අන්තිමට බලපෑ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඉතිහාස මතවාදය වුණේ මැක්ස්මුලර්ගේ ආර්ය න්‍යායයි.මෙයද ඉතා කෙටි කලකදී ජනප්‍රිය විය.මේ තුළ ඇති රහසක්ද ඇත.නිකොලායි නෙටොවිච් නමැති රුසියානු පුවත්පත් කළාවේදියා විසින් ලියු 'ක්‍රිස්තුස් වහන්සේගේ සැඟවුණු ජීවිතය' නමැති ග්‍රන්ථය 1894දී කළඑළි දැක්වූ විට ඊට වතිකානු විරෝධය එල්ල විය.එම පොතට අවශ්‍ය තොරතුරු ලබාගත් කාශ්මීර හා ලඩාක් ආරාමවලට තමාද ගොස් තොරතුරු සොයා බැලු බවත්,නොටොවිච් ලියු දේ වැරදි බවත් කියමින් මැක්ස්මුලර් ඇමරිකන් හා එංගලන්ත පුවත්පත් සඟරාවලට ලිපි ලිවීය.එම නිසා මැක්ස්මුලර් මහා උගතකු ලෙස සියළු ක්‍රිස්තියානි සභාවන් විසින් උලුප්පා දක්වන ලදී.ආර්ය මතය වැදගත් වුනේ ඒ නිසාය.
මේ සියළු මතයන් ඇතුළු වූ පුළුල් ලෝක ඉතිහාසයක් බ්‍රිතාන්‍යයන් විසින් ගොඩ නංවන ලදී.ඒ තුළ ලංකාවට ඇති ඉඩකඩ සීමිතය.ආර්යයන් ඉන්දියාවට ඇතුළු වී මුළු හින්දුස්ථානය තුළ පැතිරී සොළොස් මහා ජනපද ඇතිවූ පසු බුදුන්ද පහළ වී උන්වහන්සේ පිරිනිවන් පානා දින සිදුවූ විජයාගමනයෙන් ලංකාව ජනාවාස විය.එබැවින් ඉන් පෙර සිටි රාවණා රජෙකු හෝ හෙළ ශිෂ්ඨාචාරයක් ගැන කතා කිරීමට අවසර නැත.ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයකි.යටත් විජිතය එංගලන්ත අධිකාරී බලය පිළිගත යුතුය.රාවණා මිථ්‍යාවක් වුණේ එසේය.
පුදුමය නම් දේශපාලනික වශයෙන් නිදහස ලබාදී තිබියදීද ස්වේච්ඡාවෙන්ම තම වහල් මනස නොවෙනස්ව නඩත්තු කරගෙන යාමට මෙරට උගතුන් යැයි සම්මත පිරිස් දක්වන කැමැත්තය.වහලා කල්යාමේදී සිය 'වහල් බැමි වලට ඇලුම් කරයි' යනු ඒබ්‍රහම් ලින්කන්ගේ අදහස මීට ගැළපෙන ඉතා නිවැරදි පිළිතුරය.
පබ්බාජ සූත්‍රයෙහිදී (සුත්ත නිපාතයේ) බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ කාලිංග අගනුවර වන 'තෝසලිය' තමා උපන් බිම බවය.නමුත් බුදුන් වහන්සේට ආචාර්ය උපාධියක් නොමැති නිසා මෙරට උගත් ගිහි පැවිදි සියළු දෙනා බුද්ධ වචනය ප්‍රතික්ෂේප කර ඇත.ඒ වෙනුවට ආචාර්ය උපාධියක් ඇති.පුරා විද්‍යාඥයකු වන 'ඇලෝයි ඇන්ටන් ෆියුහර්' ප්‍රකාශ කළ දේ පිළිගෙන ඇත.එනම් නේපාලයේ ඇති රුම්චන්දි නමින් ෆියුහර් වැරදි ලෙස හදුනාගත් ටැම් ලිපිය ඇති ස්ථානය සිදුහත් කුමරු උපන් ලුම්බිණිය බවට ෆියුහර් මවා පෑ බොරුව පිළි ගැනීමය.එකම හේතුවක් නම් ෆියුහර් ආචාර්ය උපාධියක් සහිත සුද්දෙකු වීමය.
එංගලන්ත අධිරාජ්‍ය ආධිපත්‍ය,ලංකාවේ මහා විහාර දැනුම ආධිපත්‍ය හා අත්වැල් බැඳ ගනී.සාම්ප්‍රදායිකව කට වචනයෙන් පවත්වාගෙන ආ ඓතිහාසික තොරතුරු ඉංග්‍රීසින් විසින් ප්‍රතික්ෂේප කළේ මිථ්‍යාව(Myth) ලෙස ඊට පරිභව කරමිනි.මහා වංශය ඇතුළු මහා විහාර වංශ කතා වල ආ සාවද්‍ය තොරතුරු පිළිගැනීමට බ්‍රිතාන්‍යයෝ කැමති වූහ.එබැවින් රාවණ රජු රාමායණයට සීමා කර එය ඉතිහාස නොවන බව ප්‍රකාශ කළහ.මහා වංශය පූර්ණ ඉතිහාසය ලෙස පිළිගත්හ.
ඉංග්‍රීසීන් අනුව ගිය වහල් මනස ඇති අපේ ස්වදේශික පුරාවිද්‍යාඥයන්ට කළු හමක් හා සුදු හදවතක් විය.සෙල්ලිපිවල සඳහන් තණචොඩග (තෘණ බින්දු), විසව (විශ්‍රවස්) ,නහුත සහතික,රවණ කුබිර,ගෝතම ශමණ,සුමන(සමන්),දස බතික නවීණය උපරාජ නාග,පනිත යනාදී නම් විකෘති කර සැඟවූහ.මේ සියළු නම් විජයාවතරණයට පෙර සිටි පුද්ගලයන්ගේය.විජයාගමනයෙන් පසු එකම සෙල්ලිපියක හෝ වැරදීමක් සිදුවී නැත.සෙල්ලිපි පිළිබඳ මහා විශාරදයා වන මහාචාර්ය පරණවිතානට අකුරු වැරදීමට කොහෙත්ම පුලුවන් කමක් නැත.
රාවණ රජු ලංකා ඉතිහාසයෙන් පිටමන් කර ලියු ඉතිහාසය ඉන් වසර 100 ට පසු 2012 දී සාවද්‍ය බව එළිදරව් වේ.කොඩ්රිංටන් විසින් එම ඉතිහාස පොත ලියුවේ 1912දීය.නමුත් එම වැරදි ඉතිහාසයට අවුරුදු 100 ක් පැවතීමට නොහැකි විය.එබැවින් ඉතිහාසය නිවැරදි කර ලිවීම උගත් තරුණ පරපුරට පැවරෙන වගකීමකි.හිරන්කසුබ්,ප්‍රාලද,බලි,තාරක,රාවණ,නහුත,පනිත,හැම රජෙකුම එවිට ඉතිහාසයට ඇතුළු කිරීමට සිදුවේ.
බලශක්ති අර්බුදය විසදීමට සුදුසු කාලය එළඹ ඇත
මහ දවල් පවා විදුලි බුබුළු දල්වා තබමින් අනවශ්‍ය ලෙස විදුලි බලය පරිහරණය කරන රජයේ කාර්යාල, උසස් පෞද්ගලික ආයතන වැනි ස්‌ථානයන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ඇතැම් විට පළාත් පාලන ආයතන මඟින් නඩත්තු කෙරෙන මහා මාර්ගයන් හි සවිකර ඇති විදුලි බුබුළු පහන් රැය දවල් නොකඩවා දැල්වෙන අවස්‌ථා ද අපට බොහෝ විට දක්‌නට ලැබේ.
එහෙත් රජයේ කාර්යාලයක හෝ වේවා වෙනත් ආයතනයක නැත්නම් පෞද්ගලික නිවසක හෝ වේවා විදුලි බලය මෙසේ අනවශ්‍ය ලෙස පරිහරණය කිරීමෙන් නොදැනුවත්කමින් වුවද ඔබ විසින් සිදු කරනු ලබන්නේ මුළු මහත් දිවයිනේ ම අනාගතය කෙරෙහි ඉතා අහිතකර ලෙස අයහපත් අන්දමින් බලපාන බලවත් හානියක් යෑයි ඔබ මොහොතකටවත් සිතුවාද? ඇතැම් විට එය ඔබ පිළිගැනීමට පවා මැලිකමක් දැක්‌වුව ද එය සැබවින්ම සත්‍යයකි. ඔබ විසින් හේතු රහිතව අපතේ හරිනු ලබන සෑම කිලෝවොට් පැයක් නිසාම නුදුරු අනාගතයේදී ජාතියේ ප්‍රගතියට අදාළ වන අන්දමේ නිෂ්පාදන කාර්යයන් සඳහා යොදවා ගැනීමට ඇති විදුලිබල ශක්‌තිය ක්‍රමයෙන් අඩු වී යනු ඇත.
මෙම තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවට පමණක් නොව කාර්මික අතින් අංගසම්පූර්ණ බවට පත්වී ඇති ජපානය වැනි දියුණු රටවලට ද එක සේ බලපවත්වන බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. විවිධ කර්මාන්ත බිහි කරමින් දියුණුවේ පෙරමඟට යන රටවලට ඒ සඳහා විශාල වශයෙන් බල ශක්‌තිය අවශ්‍ය වන බවද එම අවශ්‍යතාව වසරක් පාසා වැඩිවෙමින් පවතින බවද අපි දනිමු. ලංකාවේ වර්තමාන විදුලිබල වැඩිවීමේ අවශ්‍යතාවය වාර්ෂිකව වැඩිවීමේ වේගය වාර්ෂිකව මෙ. වො. 200 කි. එහෙත් රටේ කර්මාන්ත මෙන්ම සාමාජික ජීවිතයද දියුණුවන වේගය හා සමානව විදුලි බල ශක්‌තිය ඒ හා සමානව වැඩි දියුණු නොවන්නේ නම් ලංකාවට අත් වන ඉරණම කුමක් ද?
අවුරුදු 13 ක් තිස්‌සේ ලංකාව ඒ ශෝචනය ඉරණමට මුහුණදී ඇත. කාර්මික අතිනුත් බලශක්‌තිය අතිනුත් අපට වඩා සිය දහස් ගණනකින් වැඩි දියුණු මට්‌ටමක පසුවන රටවල විදුලි බලය මනා සකසුරුවම් කමකින් යුතුව පරිහරණය කරනු ලබද්දී කාර්මික අංශයෙන් පමණක් නොව බලශක්‌ති අංශයෙන් ද නොදියුණු බෙහෙවින් ම පහත් මට්‌ටමක සිටින අපේ අනාගත දියුණුවට අදාළ වන විදුලි බල ශක්‌තිය මෙසේ ප්‍රවේශමෙන් තොරව පරිහරණය කිරීමෙන් සිදු කර ගන්නේ අප විසින් අපගේ වළ කපා ගැනීමක් නොවේ ද?
දිවයිනේ විදුලිබල අවශ්‍යතාව වැඩි දියුණු වූ අන්දම පිළිබඳව කරුණු මනාව අවබෝධ කර ගැනීමට නම් ගත වූ පසුගිය දසක හතර තුළ ඒ පිළිබඳ විස්‌තර සොයා බැලීම යෝග්‍ය වේ. 1939 දී දිවයිනේ උපරිම විදුලි බල අවශ්‍යතාව මෙ. වො. 35 කි. (1977 මෙ. වො. 402, 1980 - මෙ. වො. 422, 1982 මෙ. වො. 522, 1985 - මෙ. වො. 949, 1986 මෙ. වො. 1065, 1990 මෙ. වො. 1208..............2007 මෙ. වො. 1758, පෞද්ගලික විදුලි බලාගාර මෙ. වො. 886).
1950 සිට 1990 දක්‌වා දශක හතරක කාලය තුළ විදුලි උත්පාදනය කිසිදු අර්බුදයකින් තොරව පවත්වාගෙන යැමට හැකි වූයේ ප්‍රමාණවත් ලෙස ජල විදුලි බලය තිබූ නිසාය. විවිධ කම්හල්, ව්‍යාපාර, නිවාස ආදිය අලුතින් බිහිවීමත් සාමාජික ජීවිතයේ එදිනෙදා අවශ්‍යතාවන් වැඩි වීමත් සමඟම වසරක් පාසා ඉල්ලුම ඉහළ ගියේය. එහෙත් මෙම විදුලිබල අවශ්‍යතාව සඳහා අපේ ජල විදුලිය ශක්‌ති ප්‍රමාණය වැඩි දියුණු වූයේ බෙහෙවින් ම අඩු වේගයකිනි. ජල විදුලි උත්පාදනය කරන බලාගාරයක් ඉදිකර එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා අඩුම වශයෙන් වර්ෂ පහක පමණ කාලයක් ගතවීමත් එය ක්‍රියාත්මක වීමෙන් පසුව වුවද ඉඩෝර කාලයන්හි දී ජලය සිඳී යැමෙන් බලාපොරොත්තු වන විදුලිය බල ශක්‌තිය නිපදවා ගැනීමට නොහැකි වීමෙන් මෙම බලශක්‌ති වර්ධනයේ වේගය හීන වීමට හේතු වූ බව සඳහන් කළ හැක.
මහවැලි යෝජනා ක්‍රමයට අයත් ජලවිදුලි බලාගාරවල වැඩකටයුතු අවසන් වූ පසු එයින් ජනනය කරන ජලවිදුලිය දිවයිනේ අවශ්‍යතාවටත් වඩා වැඩිවනු ඇතැයිද ඇතැම් විට ඉන්දියාව වැනි අසල්වැසි රටවලට පවා විදුලිය සැපයීමට හැකිවනු ඇතැයි ද මතයක් කලකට ඉහත ජනතාව අතර පැතිර තිබූ බව අපට තවමත් මතක තිබේ. එම බලාගාර කටයුතු නිමවන විට නිදහස් වෙළෙඳ කලාප වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලැබීමෙන් පසු කර්මාන්තශාලාවල යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි බලය ප්‍රයෝජනයට ගත්තේය. එමෙන් ම වසරක් පාසා විදුලි බල අවශ්‍යතාවයේ සිදු වන ක්‍රමික වැඩිවීමත් එකතු වූ විට නුදුරු අනාගතයේදී අප සතුව තිබිය හැකි බලශක්‌ති ප්‍රමාණය යන්තමින් පිරිමසා ගැනීමට පමණක් සෑහුනි.
විදුලි අර්බුදයේ පළමු වැනි ගැටළු සහගත තත්ත්වය ඇති වූයේ මහවැලි විදුලි බලාගාරය නිර්මාණය කරන අවස්‌ථාවේ දීය. එවකට රජයට ලබාදුන් විශේෂඥ උපදෙස් වූයේ විදුලිබල මණ්‌ඩලයේ විදුලි පද්ධතිය යහපත් ලෙස ක්‍රියාත්මක වීම සඳහා ජලවිදුලි බලාගාර සහ ගල් අඟුරු විදුලි බලාගාර ඒකාබද්ධ විය යුතු බවය. ජලවිදුලි බලාගාරවල වියළි කාලවලදී ඇති වන බලශක්‌ති හිඟයට ප්‍රතිකර්මයක් ලෙස සහ වර්ෂා කාලවල ඇතිවන ද්විතීයික බලශක්‌ති උපයෝගි කර ගැනීම සඳහා මෙය නොවරදින පිළියමක් විය. මහවැලි ව්‍යාපාරය යටතේ වික්‌ටෝරියා බලාගාරය සැලසුම් කළේ මෙ. වො. 300 ක ගල් අඟුරු බලාගාරයක් මඟිනි. එතෙක් අපතේ යමින් තිබෙන ද්විතීයික ජලවිදුලි බලය උපයෝගි කර ගනිමින් මෙ. ගා. ඒකක 3000 ක් වූ ශක්‌තිය මෙ. ගා. ඒකක 4200 ක් වැඩි කර ගැනීමටය. (වික්‌ටෝරියා ව්‍යාපෘති උපදේශක වාර්තාව - පිටු අංක 22) කඩිනම් මහවැලිය ක්‍රියාත්මක කිරීමට එවකට ජනාධිපති ධුරය හෙබවූ විදුලි බල හා බලශක්‌ති ඇමැති ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා දැරූ උත්සාහයම ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම පිණිස නොයෙදීම නිසා (වික්‌ටෝරිය) බලාගාරය මෙ. වො. 140 1980 වර්ෂයේ ද 1985 මෙ. වො. 75 වශයෙන් ස්‌ථාපිත විය. මෙහිදී මහවැලි විදුලි බලාගාර පිහිටුවීම සම්බන්ධව ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ උදාර උත්සාහය අවතක්‌සේරු නොකෙරේ) අධික පිරිවැය යටතේ විදුලිබල නිෂ්පාදනය කිරීමේ නැඹුරුව ඇතිවිණි.
ආසියානු සංවර්ධන බැංකුව පසු අවස්‌ථාවක මහවැලි සැපයීමට අනුව ඉදිවෙන අවසාන විදුලි බලාගාරය වූ රන්ටැඹේ විදුලි බලාගාරයට ද (1990 මෙ. වො. 49 ස්‌ථාපිත විය) සමනලවැව විදුලි බලාගාරයට ද (1992 මෙ. වො. 120 ස්‌ථාපිත විය.) පෙර ගල් අඟුරු බලාගාරයක් ඉදිකළ යුතු බවට අනතුරු අඟවා තිබුණේ මෙම ජලාශ දෙකම බොහෝ අවස්‌ථාවල ජල හිඟය නිසා ක්‍රියාත්මක කිරීමේ නොහැකියාව වැඩි නිසයි. යෝජනා කළ පරිදි ගල් අඟුරු බලාගාරයක් ඉදිකළා නම් අඩු වියදමකින් ගල් අඟුරු ආනයනය කරගෙන විදුලි ඌණතා කැපීම් අවමකර ගත හැකිව තිබිණි. මීට අමතරව මාවනැල්ලේ සහ ත්‍රිකුණාමලයේ ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වුවත් දේශපාලන නායකත්වය නිසි පරිදි තීරණ නොගැනීම නිසා එම යෝජනා ද ක්‍රියාත්මක නොවීය. මේ හේතුව නිසා 1996 - 1997 වන විට අනිවාර්යයෙන්ම ඉදිවිය යුතුව තිබූ ගල් අඟුරු බලාගාරය නිසි කලට ස්‌ථාපිත නොවීය.
මේ හේතුව නිසා 1997-1998 යුගයේ දී විදුලිය පැය කිහිපයක් කපා අඳුරේ තැබීමට හේතු වූයේ ඒ නිසාය. අපේක්‍ෂා සහගත නොවූ ආකාරයෙන් බලපවත්වන ලද නියඟය මඟින් නිර්මාණය කරන ලද අභියෝගාත්මක තත්ත්වයට මුහුණදීමේ යථාර්ථය ජීවමාන විය. මේ හේතුව නිසා විදුලිබල මණ්‌ඩලය කබලෙන් ලිපට වැටුණේය. විදුලිය කපා රටම අඳුරේ තැබෙන තත්ත්වය හමුවේ ඒ සතු වූ අර්බුදයකට පිළියමක් වශයෙන් රජය ගත් ක්‍රියාමාර්ග වූයේ පෞද්ගලික අංශයෙන් අධික මිල ගණන්වලට මිලදී ගෙන පාරිභෝගිකයන්ට විදුලිය සැපයීමයි. මීට අමතරව අයෝග්‍ය තෙල් විදුලිබලාගාර භාවිත කිරීමට මංපෙත් පෑදුණේය. 1995 - 2005 කාලය තුළ එවැනි විදුලි බලාගාර 11 ක් ඉදිකරන ලද අතර ඉන් 09 ක් ම ලංවීම සැලසුමෙහි නොතිබූ ඒවාය. පෞද්ගලික විදුලි සමාගම් 08 කින් ඉන්ධන භාවිතා කොට විදුලිය නිපදවා ජාතික විදුලි පද්ධතියට අධික මිලකට විකිණීමට කටයුතු කිරීමයි. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාදාමයේ කැපී පෙනෙන ලක්‍ෂණය වන්නේ එකී සමාගම් හි අකාරුණික දුෂ්කර හා අහිතකර කොන්දේසිවලට වග විභාගයකින් තොරව එවක පාලකයින් එකඟතාව පළ කිරීමය. මෙහි ප්‍රතඵලය වූයේ ඇති ආදායමට වඩා ඉන්ධන ගැනීමත් (දේශීය වෙළඳපොළේ ඩීසල් අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් 4100 ත් 4300 ත් අතරය. මෙටි්‍රක් ටොන් 1100 ක් ඛනිජ තෙල් සංස්‌ථාව නල මඟින් ලබා දෙන්නේ විදුලිබල මණ්‌ඩලයටයි.) නැති ආදායම (2010 ලං.වි.ම පාඩුව බිලියන 40) සංඛ්‍යාලේඛන මඟින් පෙන්වා හිත හදා ගැනීමටත් විදුලිබල මණ්‌ඩලයට සිදු විය. නොලැබෙන ආදායම වෙනුවෙන් වැය කළ අවසානයේ දී ණය (බිලියන 66) ගනිමින් පෙරළා පොළිය ගෙවමින් ජන ජීවිතයට ආලෝකය දෙන ලංකා විදුලිබල මණ්‌ඩලයේ පාරිභෝගිකයෝ අපි වූවෙමු. (2010 විදුලි බල මණ්‌ඩලයේ අපේක්‍ෂිත වියදම් බිලියන 160 යි. ආදායම බිලියන 120 යි. පාඩුව බිලියන 40 යි) 75% ක් ම වැය වෙන්නේ (බිලියන 90) පෞද්ගලික සමාගම්වලට ගෙවීමටයි. මෙසේ වන පාඩුව නිසා සෑම ලාංකිකයෙකුට ම රු. 2000 ක් බැගින් ගෙවීමට සිදුවන බව ඔබ දන්නවා ද?
දිවයිනේ මහා පරිමාණයේ විදුලි යෝජනා ක්‍රම ඇරඹිය හැකි ජල සම්පත් 60% ටත් වඩා ඇත්තේ මහවැලි ගඟ ආශ්‍රිතවය. කැලණි ගඟ ආශ්‍රිතවද ඉදිකළ හැකි විදුලි බලාගාර ද 95% ට වඩා නිමකර ඇත. ඒ අනුව අප රටේ ප්‍රධාන මට්‌ටමේ බලාගාර උපරියට ඒ අශ්‍රිතවම ඉදිකර තිබේ. මධ්‍යම පරිමාණ විදුලි බලාගාර ලෙස හඳුනාගෙන ඇති කැලණි ගඟ ආශ්‍රිත බ්‍රෝඩ්ලන් බලාගාරය ද නිල්වලා ගඟ, ගිං ගඟ, මොරගොල්ල, උමා ඔය ආදි ගංගාවන්හි ඉදිරියේ දී බලාගාර ඉදිකිරීමට නියමිතය. එහෙත් වාර්ෂිකව ඉහළ යන විදුලි ඉල්ලුමට සාපේක්‍ෂව ජනන හැකියාවක් නිර්මාණය කළ නොහැක.
කුඩා විදුලි බල ව්‍යාපෘති 90 ක් පමණ දැන් ක්‍රියාත්මකය. ඉන් මෙගා. වො. 200 ක් පමණ ලැබේ. මීට අමතරව වතු ආශ්‍රිතව ඉතා කුඩා ජල ව්‍යාපෘති 40 ක් පමණ ගණන් බලා ඇත. එහි ධාරිතාව මෙ. වො. 1 ට වැඩි නොවේ. ජල විදුලිය පැත්තෙන් ඊට වඩා බලාපොරොත්තු තැබිය නොහැක.
ලංකා විදුලිබල මණ්‌ඩලයේ තක්‌සේරුවට අනුව ඉදිරි 20 අවුරුද්ද තුළ ශ්‍රී ලංකාවේ විදුලිබල ඉල්ලුම් 7% - 10% ප්‍රමාණයෙන් ඉහළ යනු ඇත. ඒ අනුව සෑම වසර 10 කට වරක් වත් ඉල්ලුම තෙගුණ වෙයි. මෙම වැඩිවන ඉල්ලුමට ප්‍රමාණවත් ලෙස ඔරොත්තු දෙන මිලකට (වර්තමානයේ මිල පාලනය කරන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි) විදුලි සැපයුම ඉහළ නැංවීම රජයේ වගකීම සහ යුතුකමයි. 2020 වන විට ඛනිජ තෙල් විදුලි බලාගාර වලින් මෙ. වො. 935 ක්‌ද කොත්මලේ මෙ. වො. 150 ක් ද ගල් අඟුරු තාප බලාගාර වලින් මෙ. වො. 3300 ක්‌ද අළුතින් විදුලි පද්ධතියට එකතු විය යුතුය.
මුල් කාලයේ දී ඉතා ලාභදායී ලෙස තිබූ ඛනිජ තෙල් මිල පසුව ඇති වූ ලෝක අර්බුද හමුවේ වරින් වර කම්පනයට භාජන වූ නිසා ඊට පිළියමක් ලෙස අඩු මුදලකට මිලදී ගත හැකි බලශක්‌ති සම්භවයක් ලෙස ගල් අඟුරු හඳුනාගත්තේය. මෙම බලශක්‌තිය ද ඛනිජ තෙල් ද නුදුරු අනාගතයේදී භාවිත කළ හැක්‌කේ උපරිම වශයෙන් ක්‍රි. ව. 2200 දක්‌වා බව විශේෂඥ මතයයි. ඒ අනුව ක්‍රි. ව. 2200 වන විට ලෝකයේ විදුලි පරිභෝජන රටාවේ පූර්ණ වෙනසක් දැකිය හැකි වනු ඇත. ත්‍රිකුණාමලය සාම්පූර් ගල් අඟුරු බලාගාරය නිර්මාණය කළ පසු ගල් අඟුරු සංකල්පයෙන් ඉවත් වීම අපට වඩාත් හිතකරය (ගල් අඟුරු මිලද ක්‍රමයෙන් ඉහළ යයි. පාරිසරික ප්‍රශ්න ද ඇති වේ.) තෙල් අවසන් වෙමින් පවතින නිසා ලෝකය වර්තමානයේ දී මුහුණ දී ඇති බලශක්‌ති අර්බුදය ජනතාවගෙන් වසන් කළ නොහැක. කවුරු බලයේ සිටියත් මෙම අර්බුදයට මුහුණ දීමට සිදු වේ.
ඒ වෙනුවට වෙනත් විකල්ප බල ශක්‌ති හඳුනාගෙන අනාගතයේදී නිසැකවම ඇතිවන අර්බුදයට මුහුණදීමට අවශ්‍ය නව මං සෙවීමට කාලය එළඹ ඇත. අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටක විකල්ප බලශක්‌තීන් සෙවීම හා උපයෝගී කරගැනීම ඉතා විමසිල්ලෙන් යුතුව කළ යුතුය. දියුණු රටවලට උචිත බලශක්‌තීන් අන්ධානුකරණයෙන් අප පිට පටවා ගැනීම නොකළ යුත්තකි. අපට ඔරොත්තු දෙන අප වටා බහුලව ඇති බලශක්‌ති ප්‍රභව ගැන අප උනන්දු විය යුතුය. එහෙයින් බලන කල සූර්ය බල ශක්‌තිය. සුළං බලය, සාගර රළ, භූගත බලශක්‌තිය හා ජීව වායුව උපයෝගී කරගන්නා බලශක්‌තිය. ෙඩ්‍රන්ෙඩ්‍ර` තාක්‌ෂණය වැදගත් වේ. න්‍යෂ්ටික බලාගාර අපට කොතෙක් ඔරොත්තු දේ දැයි දෙවරක් සිතා බැලිය යුත්තේ ඒ සඳහා අවශ්‍ය න්‍යෂ්ටික ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් බලවත් රටවලට ගැති වීමටත් ඒ සඳහා අධික මූලික පිරිවැයක් යෙදීමටත්, බොහෝවිට හානිකර අනතුරුවලට ඉඩ තිබීමත් නිසාය. මහ බැංකුව විසින් පෙන්වා දෙන නැනෝ තාක්‌ෂණය සම්බන්ධව අත්හදා බැලීමක් කරන්නේ නම් වැදගත්ය.
එහෙයින් ඉදිරියේ දී නිසැකයෙන්ම මුහුණ දීමට සිදුවන මෙම බලශක්‌ති අර්බුදයට සාර්ථකව මුහුණපෑමට නම් ගත යුතු පියවර පිළිබඳව ද අපගේ පූර්ණ අවධානය යොමු විය යුතුය. මෙම තත්ත්වය මඟහැරීම සඳහා පළමු කොට අප කළ යුත්තේ ඉහත සඳහන් කර ඇති පරිදි දැනට අප සතුව තිබෙන බලශක්‌තිය හැකි තරම් සකසුරුවමින් යුතුව පරිහරණය කිරීමයි. රටේ නිෂ්පාදනය කරන විදුලියෙන් 14% ක් සම්ප්‍රේෂණයේ දී පද්ධතිවල දෝෂ නිසා අපතේ යයි. දල ගණන් බැලීම අනුව මෙසේ අපතේ යන විදුලි ප්‍රමාණය මෙ වො. 150 කි. එය විදුලි බලාගාරයක නිෂ්පාදනය කෙරෙන විදුලිය ප්‍රමාණයට සමානය. ලංකා විදුලිබල මණ්‌ඩලයේ නිලධාරීන් මෙම අපතේ යැම කඩිනමින් අඩු කරගැනීම සඳහා අවශ්‍ය පිළියම් ගත යුතුය. පෞද්ගලික නිවාස වල විදුලිය මඟින් කරන ඉවුම් පිහුම් අත්‍යවශ්‍ය නොවන සෑම කාර්යයක්‌ම බොහෝදුරට සීමා කර ගත යුතු වේ. අප සැමදා කියන සකසුරුවම හා සරල චාම් දිවි පෙවෙත මෙම ප්‍රශ්නයට විසඳුම් සපයයි. එහි ඕනෑකම. වැදගත්කම ජාතියේ හදවතට කිඳා නොබසින්නේ නම් වඩ වඩා සුඛෝපභෝගී වීමට යත්න දරන්නේ නම් එම වරදට වන්දි ගෙවන්නට අප අනාගත පරපුරට සිදු වනු ඇත.
බුදුන් වන්දනා කිරීමේ වරදට සෞදි අරාබියේ සිංහලයෙකුට මරණය නියම වේ !
ඔහු නමින් ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරිය. පදියතලාව කැලේලිඳ වතුයායේ අංක 164/A නිවසේ පදිංචි දෙදරු පියෙක් වන ඔහු කලක් හමුදා සේවයේ යෙදී සිටි විශ්‍රාමික හමුදා සෙබලෙකි. ජීවිතයේ මුහුණ දෙන්නට සිදු වූ අපමණ ආර්ථික ගැටලු වලට යම් පමණක හෝ විසදුමක් පතා විදේස් ගත වන්නට තීරණය කල ඔහු 2009/06/26 දින දි සෞදි අරාබියාවට පා තබන
්නේ විදෙස් ගමන් බලපත්‍ර 2353715 යටතේය. ඒ මොහොමඩ් එස් අල් කාතීම් නැමැත්තාගේ රියදුරු සේවය සදහාය. අවුරුදු 3ක පමණ සේවා කාලය නිමවා නැවත වරක් මව් රට ඒමට නියමිතව සිටි ඔහු අනපේක්ෂිත ලෙස "අමුල්මහාම් පොලීසිය" විසින් මීට මාස දෙකකට පමණ පෙර අත්අංඩගුවට ගෙන සිරගත කරන්නේ එරට ක්‍රියාත්මක වන "මනුශ්‍යත්වය තුට්ටුවකට මායිම් නොකරන අමු ග්‍රෝත්‍රික ඉස්ලාම් ශරියා නීතිය" අනුව ඉස්ලාම් හැර වෙනත් ආගමක් ඇදහීමේ බරපතල වරදටය. බුදු දහම පිළිබද අචල ශුද්ධාවකින් යුත් බෞද්ධයෙකු වූ තුංගසිරි මහතා වෙසක් කාඩ් එකකින් සකසා ගත් බුදු රුවකට වැදුම් පිදුම් කිරීම නිසා ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේදී අත්අඩංගුවට පත්වී ඇති අතර මේ වන විටත් සිටින්නේ කොයි මොහොතක හෝ හිස ගැසුම් කෑමේ අවදානමකය.
මේ සම්බන්ධයෙන් පසුගිය මාස දෙක තුලදීම තුංගසිරි මහතාගේ ඥාතීන් විසින් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කරත් ඔවුන්ගෙන් සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලැබී නොමැති අතර, මේ පැමිණිල්ල භාරව සිටි කාමර අංක 17 සිටින ඒ.එච්.එම්.ශිබ්වි නැමති මුස්ලිම් නිළධාරි අමනයා විසින් කිහිප වතාවමක්ම ඔවුන්ට බැනවදී පළවාහැර ඇත.(ජනාතාවගේම මුදල්වලින් පඩි කමින් ජනතාවටම කෙළ ගසන මේ වැනි තුප්පහි කාළකණ්නීන් වගකිව යුතු තැන් වලින් කනෙන් ඇද එලියට දමන තුරු මේ රටටනම් සෙතක් වන්නේ නැත) බලධාරීන්ගේ ක්‍රියාකලාපය මෙසේ වෙද්දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කල "බොදු බල සේනා සංවිධානය" අසාධාරණයට පත් තුංගසිරි මහතාගේ මව හා බිරිදද සහභාගි කරවාගනිමින් මධ්‍ය සාකච්ඡාවක් පැවත් වූ අතර මේ පිළබදව මුලු රටම දැන් දැනුවත් වී ඇත. එමෙන්ම පසුගිය කාලයේදී මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මෙවැනිම අණතුරකට මුහුන දී ඇති රිසානා නෆීක් නම් මුස්ලිම් තරුණිය වෙනුවෙන් කෑ මොර දුන් ඇතැම් මූලධර්මවාදීන් තුංගසිරි මහාතාට දුන් දඩුවම සෞදීයේ නීතියට අනුගතව සාධාරණීකරනය කරන ආකාරයනම් අතීශයින්ම පිළිකුල් සහගතය. එහිදී ඇයගේ නිදහස වෙනුවෙන් සිංහල බෞද්ධයන්ද හඩ නැගුවේ ඇය අපේම රටේ අපේම දැරියක් ලෙස සිතාගෙනය. එසේ වුවත් බුදුන් වැඳීමේ වරදට ප්‍රේමනාත් මහතාව අමානුෂික ලෙස මරා දැමීම ඇතැම් මුස්ලිම් අන්තවාදීන් විසින් සාධාරණීකරණය කිරීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ පහත් මානසිකත්වය නොවේද?
"අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය - කුරානය: 3:151. http://quran.com/3/151"
ඉස්ලාම් මූලධර්මවාදය මත පදනම් ශරියා නීති පද්ධතිය අතීශයින්ම මිලේච්ඡ වූවකි. එය දැඩි අන්ධ භක්තිය විසින් මෙල්ල කරන ලද තවමත් ගෝත්‍රිකව සිතන අරාබීන්ට ම ගැලෙපෙන ශිෂ්ඨසම්පන්න ලෝකයට කිසිසේතම නොගැලපෙන නින්දාසහගත තිරිසන් නීතියකි. ශාරියාවේ නීති අකුරටම පිළිපදිමින් තම සහජාත දරුවන් පවා ගල්ගසා මරන්නට පසුබට නොවන මෙවැනි මිලේච්ඡ ගෝත්‍රිකයන් පිරිසක් වෙසෙන රටකදී අන්‍යාගම් ඇදහීමේ නිදහස බලාපොරොත්තු වීම එක අතකට විහිලු සහගතය. එසේ හෙයින් ඉස්ලාම් නොවන ආගමක් ඇදහීමේ සංවේදී අයිතිය පවා ගෙල කපා මරා දැමීමට තරම් බරපතල වරදක් බව සිතන මේ නීචයින්ගෙන් තුංගසිරි සොයුරා නිදහස් කර ගැනීමට ඇත්තේ ඉතාම සුලු ඉඩකඩකි. අපේ වැටහීම අනුව රාජ්‍යතාන්ත්‍රිකව ඒ සදහා මැදිහත් වන්නේ නම් යම් කිසි තරමක බලාපොරොත්තුවක් තැබි හැකි අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සෘජුවම ජනාධිපති තුමාටම බල කිරීම සදහා අපි සියල්ලෝම ඉදිරිපත් විය යුතුය.
විශේෂයෙන් සදහන් කල යුතු අනෙක් කරුණ නම්, ලැබෙන සොච්චමක් වෙනුවෙන් මුන්ගේ බැලමෙහෙවරකම් කරන්නට යෑම ගැන ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුය.මොවුන්ගේ ගති සිරිත් කොතරම් අශිෂ්ඨ වුවත් අපට එවා නැවැත්විය නොහැක.අද අප කලයුතුව ඇත්තේ වහල් මෙහෙය සදහා අරාබි රටවලට අපේ පුරවැසියන් නොයැවීමේ ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමයි. එහි වගකීම් ඇත්තේ රට කරවන මහ උන් අත වුවත් හිතාමතාම ඔවුන් වගකීම් පැහැර හරිනවානම් තනි තනිවම හෝ අරාබි වහල් මෙහෙයට එරෙහිව ආකල්පමය වශයෙන් සිංහල සමාජය සන්නද්ධ කිරීම අපේ කාලීන යුතුකමය.
Subscribe to:
Posts (Atom)













