අන්තර්ජාලය

අන්තර්ජාලය තවත් මිනිසාගේ පුදුම සහගත නිර්මාණයකි.මෙය හරහා ලොව ඕනෑම තැනකට සම්බන්ධ විය හැක.සත්‍ය වශයෙන්ම අන්තර්ජාලය යනු පරිගණක මිලියන ගණනකින් සැදුම්ලත් පරිගණක ජාලයකි.අනාගතයේදී මෙය හරහා බොහෝ වැඩ කර ගැනීමට හැකිවනු ඇත.මුදල් ගනුදෙනු,සන්නිවේදන ආදී කටයුතුද මේ හරහා පහසු වේ.වර්තමානයේ ජංගම දුරකථන වල පවා අන්තර්ජාල පහසුකම් ඇත.අන්තර්ජාල පහසුකම් ඇති නවීන උපාංග නිසා අනාගතයේ අන්තර්ජාලය මිනිස් ජීවිතයේම කොටසක් වනු ඇත.

No comments:

Post a Comment