උසේන් බෝල්ට්ගේ ඉටි රුපයක් එංගලන්තයේදී එළිදැක්වෙයි


ලන්ඩන් ඔලිම්පික් තරඟාවලිය නිමිත්තෙන් ජැමෙයිකානු මලල කී‍්‍රඩකයකු මෙන්ම ලෝක කෙටි ධාවන ශූරයාද වන උසේන් බෝල්ට්ගේ ඉටි රුවක් එංගලන්තයේ ලන්ඩන් නුවර මැඩම් තුසූඞ් කෞතුකාගාරයට එක් කර තිබේ.මේ එම පිළිරුවේ ඡායා රූපයකි.

No comments:

Post a Comment