විනිවිද පෙනෙන ජංගම දුරකතනයක් එළිදකී

අප දැනට භාවිතා කරන ජංගම දුරකථන වලට වඩා මෙය බොහෝ සෙයින් වෙනස් වූ ජංගම දුරකථනයකි.ඒ කුමක් නිසාවත් නොව එහි ඇති විනිවිද පෙනෙන ලක්ෂණය නිසාය.මෙය දැනට එතරම් භාවිතයේ නොමැත.එහෙත් අනාගතයේදී නම් මෙය බොහෝ සෙයින් ජනප්‍රිය වනු ඇත.මිනිසා විසින් නිපදවනු ලබන මෙවැනි නිර්මාණ දිනෙන් දින වෙනස් වනවා පමණක් නොව ඒවායේ තාක්ෂණයද අප මවිත කරවයි.

No comments:

Post a Comment