විදුලි ආදා

බැලු බැල්මට ආදකු මෙන් පෙනුනත් විදුලි අදායැයි නම් ලැබුවත් මෙම සත්වයා සැබෑ ආදෙකු නොවෙ.ඌ මිටර් 2.5 තරම් දිගක් දක්වා වැඩෙන දකූණු ඇමරිකානු මිරිදිය මත්ස්‍යයෙක්වෙ.මෙම සතාගේ ශරිරයෙන් පහෙන් හතරක් පමණම වලිගයයි.මෙම වලිගය සමාන්‍ය මත්ස්‍යයෙකුගේ මෙන් නොව සුවිශේෂි විලිගයක් වෙ.ඒ මගින් වොල්ට් 600 ක් පමණ අධික වොල්ටියතාවයක් යුත් ධාරාවක් නිකුත් කිරිමට ඌ සමත්ය.විදුලි ආදා නමින් හදන් වන්නේ ඒ නිසාය විදුලි සැර නිකුත් කිරිමට ගත වනකාලය තත්පරයකින් දෙදහසින් පංගුවක් වේ.

No comments:

Post a Comment